19.9 C
Rome
Friday, September 23, 2022
Home ලිපි ලේඛන

ලිපි ලේඛන

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?

REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE. RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි . තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත්...

කාර්තා සොජෝර්නෝව අයදුම් කිරීමේදී විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්. ඔබත් මේ ඛාන්ඩයට අයත් ද?

Test di conoscenza della lingua Italiana අවුරුදු 5කට වඩා නීතයානුකූලව ඉතාලියේ ජීවත්වෙන සැමදෙනාටම Permesso di Soggiorno lungo periodo(articolo 9 testo unico immigrazione ) දීර්ඝකාලීන රැදී සිටීමේ බලපත්‍රය ලබාගැනීමට පුළුවන් බව අපි සැමදෙනාම...

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම,...

ඉතාලියේ නිවාස  ණයක් ලබා ගැනී​ම

Fondo Di Garanzia Prima Casa ඉතාලියේ නිවාස සිහිනය සැබෑ කර ගන්න උත්සාහ කරන අපේ සමහර දෙනෙක් මුහුණ පාන අමිහිරි ගැටළුවක් තමයි. ණය අපේක්ෂා කරන බැංකුව සෑහීමකට පත් වෙන ආකාරයෙන් ගැරන්ටියක් (ඇපකරයක්) දෙන්න...

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.

Domanda casa Popolare di Milano පෙබරවාරි 24 වනදා සිට මිලානෝ කොමුනෙ යටතේ casa popolare සදහා අයදුම්පත් බාරගනු ලැබේ.නිවාස 700 අඩු කුලී පදනම යටතේ ලබා දීමට comune di Milano සහ Aler එක්ව කටයුතු...

කාර්තා සොර්ජෝර්නෝව සදහා එන ප්‍රශ්න පත්‍රය මොන වගේද?

ඉතාලියේ ඉන්න අලුතින් ආව අයට වගේම කාර්තා සොර්ජෝර්නෝව සදහා අයදුම් කිරීම​ට බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත් දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. කාර්තා සොර්ජෝනෝ එක අයදුම්කිරීමට A2 විභාගය සමත්වීම අනිවාර්ය දෙයක් කියලා හැමෝම දන්නවනේ....

ඉතාලියේ ස්පොන්ස​ර් වීසා/ වතු වීසා සදහා ඔන්ලයින් අයදුම් කරන්නේ කොහොමද?

2022 වසර සදහා ඉතාලියෙන් ස්පොන්සර් වීසා හා සෘතු වීසා හෙවත් ගැමෝම කියන වතු වීසා නිකුත් කිරීම ගැන ඔබ මේ වනවටත් දන්නවා ඇති.එම විස්තර ගැන නොදන්න අය ඉන්නවා නම් පහත් ලිපි මුලින්ම...

ෆැමීලියාර් එකට Affitto contract එකක් අනිවාර්‍ය ද? මොකක්ද Contratto Di Comodato කියන්නෙ?

Affitto Contract එකක් ඔබේ නමින්ම තිබිම අනිවාර්ය නැහැ. ඔබට Certificato Idoneita Alloggiativo එකෙන්ද ෆැමීලියාර් ඉල්ලුම්කල හැකිය. ෆැමීලියාර් ඉල්ලුම්කිරිමේදි එක පුද්ගලයකුට අවශ්‍යවේන වර්ග මීටර් ප්‍රමාණය. Abitante – 14 mq Abitanti – 28...

ජනවාරි පලවනදා සිට ලංකාවට යන අයට අනිවාර්ය වන Health Declaration form එක පුරවන ආකාරය...

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලූම ගුවන් මගීන් දිවයිනට පැමිණීමට පෙර කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම ...

ඉතාලියේ ඔබට අවශය සහතික දැන් නොමිලේම ඔබේ නිවසේ සිටම අයදුම් කරන්න පුලුවන්.

2021 නොවැම්බර් 15 වෙනිදා සිට පහත සදහන් ලේඛනයන්, https://www.anpr.interno.it/ වෙබ් අඩවිය හරහා නොමිලේ ලබාගත හැක. මේ සදහා ඔබගේ ඩිජිටල් අනන්‍යතාවයන් වන SPID, CIE හෝ CNS භාවිතා කල හැක. ඔබට මෙමගින් නොමිලේ ලබාගත...

Trending

ඉතාලි එන්නේ කොහොමද?

ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන්...