කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.
|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ. මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී. සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න…

VFS ආයතනයට ලබාදුන් ඩොකුයුමන් හා පාස්පෝර්ට් TRACK කරන්නේ කොහොමද?
|

VFS ආයතනයට ලබාදුන් ඩොකුයුමන් හා පාස්පෝර්ට් TRACK කරන්නේ කොහොමද?

ජොබ් බෑන්ක් සමූහයේ සාමාජිකයන් විසින් නිතරම අහන ප්‍රශ්න කීපයක් තමයි මෙවෙනි ප්‍රශ්න බහුතරයක් දෙනෙක්ට තිබෙන්වා.නමුත් එයින් බහුතරයක් VFS ආයතනය මගින් හදුන්වා දී තිබෙන TRACK YOUR APPLICATION කියන පහසුකම ගැන දැන සිට නැතිවගයි පෙනී යන්නේ. මේ පහසුකම මගින් ඉහත සදහන් කල සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සොයාගැනීමේ හැකියාවක් තිබෙනවා. https://www.vfsvisaonline.com/Global-Passporttracking/Track Reference Number යන කොටස​ට ඔබ විසා ලබාගැනීම…

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

මෙහෙමයි සනතෝරියා එක සූදානම් වෙන්නෙ බොහෝ විට මේ මැයි මාසය වෙන්න පුළුවන් , දැනටමත් ඉතාලියෙ ගෘහ සහ කෘෂිකාර්මික ක්ෂෙත්‍රවල සේවයේ යෙදී සිටින, රැඳී සිටීමේ අවසරපත් නැති විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කරන නීති රෙගුලාසි එලි දකින්න පුළුවන් වෙන්නෙ. ඇත්තෙන්ම මේක කෘෂිකාර්මික ඇමතිනි Bellanova ගෙ ක්‍රියාත්මක මැදිහත්වීම නිසාම සිදු වෙන්නක්.. ඇය තමයි අක්‍රමික ලෙස විදේශිකයන් ගොවි බිම්වල සේවයේ…

ඉතාලි එන්නේ කොහොමද?
|

ඉතාලි එන්නේ කොහොමද?

ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන් ඉතාලියට ආව අවස්ථා අසන්නට දකින්නට තිබෙනවා. මේ නිසාම අපිත් තීරනය කලා හරි පාරෙන් ඉතාලියට එන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න. මේ සියලුම ලිපි ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයේ පලවූ ලිපි වේ. ඉතාලියට එන්න…

Schengen visa – 02

Schengen visa – 02

පලවෙනි ලිපිය තවම බැලුවේ නැත්නම් මෙන්න ලින්ක් එක. මුලින්ම ඒක බලලා එනවා නම් ඔබට වඩාත් හොදින් මේ ලිපිය අවබෝදකරගන්න පුලුවන්. කොහොමද schengen visa එකක් ඉතාලියේ හෝ වෙනත් රටකට පරිවර්තනය කරගන්නේ? යුරෝපීය පාර්ලිමේන්තුව සහ 2009 ජුලි 13 දින අංක 810/2009 දරන කවුන්සිලය (වීසා) පිළිබඳ ප්‍රජා සංග්‍රහයක් ස්ථාපිත කිරීම (2009 යුරෝපා සංගමයේ නීති සඟරාව L243 /1) මගින්…

Schengen Visa

Schengen Visa

Schengen (ෂෙන්ගන්) යනු කුමක්ද? Luxembourg රටේ නගරයක් තමයි Schengen කියන්නේ. මේ නම හැදෙන්නේ Schengen කියන නගරයේ මේ ගිවිසුම අත්සන් කල නිසයි. Schengen යනු යුරෝපීය රටවල් බොහොමයක් ආවරණය කරන යුරෝපා සංගම් විදේශ ගමන් බලපත්‍ර රහිත කලාපයයි. එය ලොව විශාලතම නිදහස් සංචාරක ප්‍රදේශයයි. Schengen වීසා යනු කෙටි කාලීන වීසා බලපත්‍රයක් වන අතර එය පුද්ගලයෙකුට Schengen ප්‍රදේශයේ ඕනෑම…

BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

වෘත්තීය සුදුසුකම් මත ඉතාලියට එන්න ඉන්න අයටයි මේ පනිවිඩය. මේ වැඩසටහනට ඉතාලියේදී කියන නම BLUE CARD.ඉතාලියේ ජීවත්වන ඔබට ඉතාලියේ යම් සමාගමක් තිබේ නම් හෝ ඉතාලියේ යම්කිසි සමගමක් ගැන දන්නේ නම් ලංකාවෙන් ඔවුන් ඉල්ලන සුදුසුකම් ඇති පුද්ගලයෙක් ඉතාලියට ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබ කළ යුත්තේ කුමක්ද? Cosa devo fare? මේ සදහා ඉල්ලීම කලයුත්තේ Prefettura ආයතනය මගිනුයි….

Tourist visa

Tourist visa

සංචාරක විසා අවස්තාවක් ලබාගැනිම සදහා ඔබට අවශය වෙන ලිපි ලේඛන හා කරන ආකරය.  මේ විදියට ඉතාලිය ඇතුල් වෙන කෙනෙක්ට නිතියානුකුලව රැදි සිටිමේ බලපතක් ලබා ගැනිමට බැරිය. අපි කියන විදිය වීසා / කොල නැතිව තමා ඉන්නවා නම් ඉන්න වෙන්නේ. මොකද මෙහෙම එන අය බොහෝ දුරට නැවත ලංකාවට යන්නෙත් නැහැනේ. සංචාරක වීසා සදහා අවශ්‍ය ලියකියවිලි Documenti per…

Student Visa – 02

Student Visa – 02

මේ Article එක ලියන්නේ ස්කොලෙන් out වෙලා italy එන්න බලන් ඉන්න අයට . එයාලට උදව්වක් වෙයි කියල. ඕනෑම රටක තරුණ අයට රස්සාවක් හොයාගන්න අමාරුයි experience අඩු හින්ද .Experience තියෙන අයත් රස්සාවට Apply කලොත් Experience තියෙන අයටනේ ජොබ්ස් හම්බෙන්නේ. Europe වල ඉතාලියට වඩා රස්සාවල් නැති අය ඉන්නේ Spain වලයි Greece වලයි විතරයි . මේ හින්ද තමයි…

Student visa

Student visa

Student visa එකකට ආපු කෙනෙක් ඒයා ආපු විදිය ගැන කිවුවා. එහෙම එන්න හිතන් ඉන්න කෙනෙක්ට මෙක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතාලි රජයෙන් අනුමැතිය ලැබුන පාසලක් හෝ වීශ්ව විද්‍යලයක් තොරාගන්න ඕනේ. ලංකාවේ තමන් ඉගෙන ගත්තුදේට ගැලපෙන අංශයක් තෝරගන්න. (එම්බසිය එක බලනවා) තමන් තොරාගන්නා දේ ලංකාවේ කරන්න බැරි දෙයක් හෝ ඒ දෙය ඉගනගැනිමෙන් තේරැමක් නැති දේයක් වියයුතුය….