[කාර්තා සොර්ජෝර්නෝ] Permesso di soggiorno UE per Soggiornanti di lungo periodo
දීර්ග කාලින රැදිසිටිමේ බලපත ලබාගැනිමට අවශ්‍යවන දේවල් සිංහලෙන් අපි කියන්නේ කාර්තා soggiorno කියලානේ. නමුත් මෙකෙ හරි නම permesso di soggiorno lungo periodo. Cata soggiorno ලැබෙන්නෙ යුරෝපා හවුලේ රටවලින් ඉතාලියට පැමිණෙන සහ ඉතාලි ජාතිකයන්ගේ හෝ ඉතාලි පුරවැසිභාවය ලබාගත් අයගේ පවුලේ අයට පමණයි. අවශ්‍යකරන ලිපිවල ලේඛණ හා සුදුකම් අවම වශයෙන් අවුරුදු 5 ක් ඉතාලියේ රැඳී සිටීම. මෙය…