Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?

Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?

ඔබත් ඉතාලියේ රැදීසිටීමේ බලපත්‍රයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙක්ද? එසේනම් ඔබටත් පහත සුදුසුකම් තිබේ නම් Tesserino STP කාඩ් පත(බෙහෙත් කාඩ් එක) ලබාගත හැක. මෙයින් සිදුවන්නේ කුමක්ද​? ඇතුල්වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට අනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටයි මෙහි අරමුන. මෙමගින් පහත අවශයතාවයන් තිබෙන පුද්ගලයන්ට සේවාවන් සපයනවා. හදිසි වෛද්‍ය…

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම
| |

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම

DOCUMENTI PER OTTENERE LA CITTADINANZA ITALIANAArticolo 9: RESIDENZA LEGALE 10 ANNI ININTERROTTI  අවුරුදු 10 ක ඉතාලියේ නොකඩවා ස්ථිර පදිංචිය හිමි ඔබ ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට පිළියෙල කරගත යුතු ලියකියවිලි Estratto atto di nascita già tradotto e legalizzato – ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතිකය කල උප්පැන්න සහතිකය. මෙහිදී ඔබගේ නම, වාසගම, උපන් දිනය හා උපන්…

විවාහය මත පදනම්ව ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීම
| |

විවාහය මත පදනම්ව ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම් කිරීම

Conferimento della cittadinanza italianaArticolo 5 della Legge 5 febbraio 1992, n.91 Ottenere la cittadinanza italiana per matrimonio con cittadino italiano මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට හදුනා ගනී. විවාහ වූ තැනැත්තා හෝ නැතැනැත්තිය උපතින් ඉතාලි ජාතිකයකු නොවී පසුව ඉතාලි පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකු නම් (Cittadino italiano naturalizzato) ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කලයුත්තේ දිව්රුම් දීමෙන් අවුරුදු 2ක් ගතවූ පසුවයි….

RICONGIUNGIMENTO FAMILIARE
|

RICONGIUNGIMENTO FAMILIARE

ඔබගෙත් Nullaosta එක ලැබුනේ නැද්ද? ඒජන්සිය ඔබව මග හරිනවාද? දිනෙන් දින ඉතාලියේ අපි ජොබ් බෑන්ක් සමූහයට ලැබෙන පැමිණිල්ලක් තමයි, ලාංකීය ඒජන්සි හරහා ඉල්ලුම් කරන Familiari ඉල්ලුම් පත්‍ර වල විවිධ අඩුපාඩු නිසා Nullaosta- No objection එක ලබා ගන්න බැරි උනා කියන ප්‍රශ්නය. 2019 මාර්තු 15 වන දින සිට Familiari සදහා Sportello unico per l’immigrazione එකට අයදුම්…

ඔබගේත් ඉතාලි පුරවැසි ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වූවාද?
| |

ඔබගේත් ඉතාලි පුරවැසි ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වූවාද?

RIFIUTO- Istanza di conferimento della cittadinanza italianaඔබගේත් ඉතාලි පුරවැසි ඉල්ලුම් පත්‍රය පුතික්ෂේප වූවාද? Ministero dell’interno හි ufficio Cittadinanza මගින් ඔබටත් මෙවැනි පණිවිඩ ලැබුනාද? Il certificato penale è scaduto ඔබ පුරවැසිභාවය ඉල්ලුම් කිරීමෙදී ඉදිරිපත් කරන ලංකාවෙන් ලබා ගත් පොලිස් සහතිකය වලංගු වන්නේ නිකුත් කල දින සිට මාස 6කි. (ඔබ අයදුම්පත ඉදිරිපත් කල පසු මාස 6 ඉකුත්…

La Disoccupazione
|

La Disoccupazione

මොකක් ද මේ Disoccupazione කියන්නෙ? සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය.ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල හැක….

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් Legalize කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන්ද?

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් Legalize කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන්ද?

Familiare Visa මගින් ඉතාලියේ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් Familiare Visa අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම…