කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.
කොට කොලය, ඇඟිලි සලකුණු, ලංකාව, ඉතාලි පොත,අපේ අයට හරිම ප්‍රශ්ණයක් තමා මේ ඉහත මාතෘකා.
විසිමේ බලපත්‍රය හෙවත් Permesso di Soggiorno එකේ කාලය ඉක්මවීම නිසා දීර්ඝ කරගැනීමට අයදුම් කරාට පස්සේ ලංකාව යන්න තියෙන...
දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK හි පලකල හැකිද….
මේ කරනාවේදි ඔබට ඔබ කැමති දෙයක් කිරිමේ හැකියව ඇත මන්ද දරුවා ඔබගේ නිසා. නමුත් ඔබ හා මා ජිවත්වෙන ඉතාලියේ මේ සම්බන්දව ඇති නීතිමය පැතිකඩ ලිපියෙන් ගෙන එමි. තිරනයන් ඔබ සතුය. විශේසයෙන්ම මේ ගැන ලියන්න සිතුවේ යම්...
Cassa integrazione වෙනම CUD එකක්ද?
ගිය වසර දෙක පුරා ඇතිවූ COVID-19 වසංගතය නිසා බොහෝ රැකියා වල නිරත වූ අයට cassa integrazione යටතේ නිවසේ සිටීමට සිදුවිය. මේ කාලය තුලදී වැටුප් ලබා දුන්නේ INPS ආයතනය මගිනි.
එම කාලවලදී ලබා...
ඉතාලියේ දීමනා ලබාගන්න අවශ්‍යය වන ISEE කියන්නේ කුමක්ද?
ISEE එකෙන් මොකද වෙන්නේ ?
Modello Isee එක කියන්නෙ ඉතාලියේ ජීවත් වෙන අයගෙ අත්‍යවශ්‍ය ලියකියවිල්ලක් වෙලා ඉවරයි. මෙය නිකුත් කරන්නෙ inps එකෙන්. අප විසින් වර්ශයක් පුරා ලබන ලද
ආදායම් සහ අත්‍යවශ්‍ය වියදම්
...
දීක්කසාදය පියවරෙන් පියවරට කෙරෙන හැටී.
බඳීන තරම් ලේසී නැ දික්කසාදය ඒත් දීක්කසාදය ලේසී එකක් කර ගන්න ඔබට පුලුවන් අපේ රටේ තීයන සීතන විදීය පවුල් සම්බන්ඳතා සංස්කෘතීය වගේ දේවල් නිසා හැබැයී දෙන්නට එකට ඉන්න බැරී නම් වෙන...
ගුවන් තොටුපලේදී ඔබව නිලධාරීන්ට නවත්වන්න පුලුවන්ද?
මේක පහු ගිය දවස්වල ඇහුනු කතාවලීන් ගත්ත නීතීය පැහැදීලී කර ගැනීමක් සමහර අය රට යනකොට ගුවන් තොටුපලේදී නිලධාරීන් නවත්වනවා මාවත් එහෙම කරල තියනවා වචන හුවමාරු වෙලත් තියනවා අභීයෝග කරලත් තියනවා. සල්ලී...
ඉතාලියේ ඔබට අවශය සහතික දැන් නොමිලේම ඔබේ නිවසේ සිටම අයදුම් කරන්න පුලුවන්.
2021 නොවැම්බර් 15 වෙනිදා සිට පහත සදහන් ලේඛනයන්, https://www.anpr.interno.it/ වෙබ් අඩවිය හරහා නොමිලේ ලබාගත හැක. මේ සදහා ඔබගේ ඩිජිටල් අනන්‍යතාවයන් වන SPID, CIE හෝ CNS භාවිතා කල හැක.
ඔබට මෙමගින් නොමිලේ ලබාගත...
කල් ඉකුත්වූ සොර්ජෝර්නෝ එකෙන් ඉතාලි එන්න පුලුවන් ද?
කෝරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබු ගුවන් තහනම අවසන් වීමත් සමග 2020/2021 කාළය තුල රැදිසිටිමේ බලපතෙහි වලංගු කාළය අවසන්වූ අයට දෙසැම්බර් 15 තෙක් ඉතාලියට ඇතුල්විමට සහන කාලයක් ලැබුන බව ඔබ මම කවුරුත්...
730 මගින් ලැබෙන මුදල් ඔබගේ ගිණුමට ලබාගන්නේ කොහොමද?
730 යනු ඉතාලියේ සේවය කරන පුද්ගලයින් හා විශාමිකයන් සෑදිය යුතු ආදායම් බදු ගනනය කිරීමේ ආකෘතියයි.මෙම ගණනය කිරීමේදි ඔබට යම් මුදලක් ලැබිය යුතු නම් මෙය ලබගන්නේ කොහොමද යන්න දැනුවත් කිරීම අපගේ අරමුණයි.
730...
නිවසක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් ?
ඉතාලියේ රැකියාවක් නියුතු අපි හැමෝගෙම ඊලග බලාපොරොත්තුව අපේම නිවසක්. බොහෝ වෙලාවට අපිටම කියල ගෙයක් ගන්න අමාරු අවස්ථාවලදී අපි කරන්නෙ කුලියට හරි නිවසක් ගන්න උත්සාහ කරන එක.එහෙම නිවසක් ගන්නත් අපිට ස්ථීර රැකියාවක්...
Trending
අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.
මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා...