ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?
|

ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?

ඉතාලියේ ජීවත් වන රැකියාවක් කරන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි අපි වැඩ කිරීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු Inps මුදල් නිසියාකාරව ගෙවා ඇත්ද යන්නයි. ඔබ ඉතාලියේ රැකියාවක් කල දිනයේ සිට අද දක්වා ඔබගේ සේවායෝජකයන් ඔබ වෙනුවෙන් ගෙවා තිබෙන inps මෙමගින් බලාගන්න පුලුවන්. පලමුව Inps වෙබ් අඩවියට යන්න. ඔබට spid එක තිබෙනවා නම් spid එක මගින් වෙබ්…

දික්කසාදයක් තිබෙන කෙනෙක් නම් මේ ලිපිය නැතිනම් වීසා ලැබෙන්නේ නෑ.
|

දික්කසාදයක් තිබෙන කෙනෙක් නම් මේ ලිපිය නැතිනම් වීසා ලැබෙන්නේ නෑ.

ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම…

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?

මේ වර්ශයේ බො​හෝ දෙනෙක්ගේ Assegno Familiare ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත. එයට හේතුව ලෙ​ස ඔවුන් දන්වා ඇත්තේ ඉල්ලුම්කරුගේ කසාදය තම ස්තීර පදිංචිය ඇති comune ලියාපදිංචි නොවිමය. මෙ​ය නව නීතියක් නොවේ කලින් තිබු නීති නියමිත අයුරින්ම ක්‍රියාත්මක විම ආරම්භවි ඇත. මෙය ඔබට Assegno Familiare සදහා පමන​ක් බලපාන ගැටලුවක් නොව කරනා කිහිපයකටම බලපායි. අලුත උපන් දරුවෙක්ගේ උප්පැන්නය comune…

බූස්තා පාගා එක හැදෙන විදිය තේරුම් ගමු
|

බූස්තා පාගා එක හැදෙන විදිය තේරුම් ගමු

හැමදාම බූස්තා පාගා එක අතට ආවම පොඩ්ඩක් අවුල් වගේ නේද? “යකෝ මුන් මෙච්චර කපලද?” ඔය කැපිල්ල, කොහොමද කියල තේරුම් ගන්න බලමු.වැරදියට කැපිලද කියලවත් අවම වශයෙන් සැක හැර දැන ගන්න පුළුවන් නේ එතකොට. ඉතාලි නීතිය අනුව ආදායමක් ලබන හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනෙ.ගෙවන්න ඕනෙ බද්ද තීරණය කෙරෙන්නෙ වාර්ෂික දල ආදායම (RAL-Retribuzione Lorda Annuale) මත. වාර්ෂික ආදයමේ…

දින 10 යේ ලියුම ලැබුනොත් කුමක්ද කල යුත්තේ?

දින 10 යේ ලියුම ලැබුනොත් කුමක්ද කල යුත්තේ?

නීතිඥ සචිනි වර්ණකුලසූරියගෙ ලිපියකී. ඉතාලි පරිපාලන හා සංක්‍රමන නීතියට අනුව දින 10ක් ඇතුලත (Art. 7,8,10 e 10 bis legge 241/90) ලේඛන හෝ හේතුන් ඉදිරිපත් කරන්න යැයි කරන්නාවූ දැනුම් දීම යනු කුමක්ද? මාගේ උපදෙස් පතා මාගේ නීති කාර්යාලය වෙත පැමිනෙන ඇතැම් ලාංකිකයන් “ලියුමක් දුන්නා ඩොකියුමන්ට් ගේන්න කියලා” යැයි Questura, Prefettura, Comune, Ministero හෝ Ambasciata වැනි ඉතාලි…

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA
| |

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA

අවුරුදු 18 දී CITTADINANZA ITALIANA ගන්නෙ කොහොමද? La Legge n. 91 del 5 febbraio 1992 (art. 4 2° comma) ඉතාලියේ ඉන්න අවුරුදු 18 දරුවන්ට Cittadinanza Italiana එක ලබා ගන්නෙ කොහොමද කියල ඔබට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන්. උපත දරුවා ඉතාලියේ උපත ලබා තිබිය යුතුයි. Residenza දරුවා උපන් දා සිට ඉතාලිය ඇතුලත අඛණ්ඩව ස්ථීර පදිංචිය අවුරුදු…

ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?

ඉතාලියේ රැකියාවක් කරන ඔබට නිවාඩු කීයක් හිමිද?

අපි හැමෝම ආසයි නිවාඩු වලට, හැබැයි ඒවා පඩි සහිත නම් ඔබ වඩාත් කැමතියි නේද? ඉතාලියේ නිවා​ඩු වර්ග මේ විදියට සකස් වෙලා තියෙන්නෙ, රතු නිවාඩු ජනවාරි 1 සහ 6 පාස්කු ඉරිදා සහ සදුදා අප්‍රියෙල් 25 මැයි 1 අගෝස්තු 15 නොවැම්බර් 1 දෙසැම්බර් 8, 25, 26 යන දින වලට අමතරව ඔබේ ප්‍රදේශයේ අනිවාර්ය නිවාඩු දවසත් රතු නිවාඩු…

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?
|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ. ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද? Permesso di soggiorno permesso di soggiorno CE Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද? එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා. Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම්…

රස්තියාදුවකින් තොරව පෝස්තාලෙන් සේවාවන් ලබාගන්නේ කොහොමද?

රස්තියාදුවකින් තොරව පෝස්තාලෙන් සේවාවන් ලබාගන්නේ කොහොමද?

ඉතාලියේ කාර්‍යබහුල ජිවිතයක් ගතකරන සැමදෙනෙක්ටම postaleට යම් අවශ්‍යතාවකට ගියවිට තමන්ගේ වාරය එනතුරු අංකයක් ලබාගෙන බලාසිටිමට සිදුවේ. මෙයට කදිම විසදුමක් ඔවුන්ලබා දි ඇත. දැනටමත් මේ ගැන බෝහෝ අය දන්නවා ඇති. නොදන්නා අයගේ දැනගැනිමට. Uffico postale app එක හරහා ඔබේ කාළය ඉතුරු කරගනිමින් රස්තියාදුව​ක් නොමැතිව ඔබට ඔවුන්ගේ සේවය ලබාගත හැකිය. ඔබගේ ජංගම දුරකතනයට මෙ​ම APP එ​ක භාගත…

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?
|

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?

Eliminazione della convocazione del richiedente per i documenti cartacei della cittadinanza ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකරලා කාලයක් ගතවෙලත් තාම ප්‍රෙෆෙත්තුරා ආයතනයෙන් කැදවීමක් ලැබුනේ නැතිද? අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශය විසින් නිකුත්කරන් ලද නවතම චක්‍රලේඛනයක් මගින්, ඉතාලි පුරවැසිභාවය අපේක්ෂාවෙන් අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශයට අයදුම්පත්‍ර යොමුකල පසු, ලේඛනයන්හි මූලික පිටපත් ප්‍රෆෙතුරා ආයතනයට භාරදීමට තවදුරටත් කැදවීම් නොලැබෙන බව පවසයි. SPID මාර්ගයෙන්…