යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා. මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් මෙම වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවදානයකින් කටයුතු කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ….

සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.

සංචාරයක වීසා සදහා අයදුම් කිරීමට සුදානම් අය සදහා සුබ ආරන්චියක්.

ඉතාලියේ සංචාරය සඳහා කෙටි කාලීන වීසා නිකුත් කරනබව VFS ආයතනය සඳහන් කරයි. මෙම වීසා ඉල්ලා සිටීමේදී පිටත්වීමට අවම දින 15කට පෙර සහ උපරිම දින 30ක් ඇතුලත වීසා ඉල්ලුම් කල යුතු බව දන්වා ඇත.මේ ගැන ඔවුන් වැඩි විස්තර දැනුවත් කර නැතත් ඉදිරි දින කිහිපයේ මේ ගැන විස්තර දැනගන්න ලැබේවි. හැම විටම සුදුසුකම් සකසාගෙන මේ සදහා අයදුම්කරන්​න….

කාර්තා සොජෝර්නෝව අයදුම් කිරීමේදී විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්. ඔබත් මේ ඛාන්ඩයට අයත් ද?

කාර්තා සොජෝර්නෝව අයදුම් කිරීමේදී විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්. ඔබත් මේ ඛාන්ඩයට අයත් ද?

Test di conoscenza della lingua Italiana අවුරුදු 5කට වඩා නීතයානුකූලව ඉතාලියේ ජීවත්වෙන සැමදෙනාටම Permesso di Soggiorno lungo periodo(articolo 9 testo unico immigrazione ) දීර්ඝකාලීන රැදී සිටීමේ බලපත්‍රය ලබාගැනීමට පුළුවන් බව අපි සැමදෙනාම දන්නවා. ඒ සදහා අවම වශයෙන් A2 මට්ටමේ ඉතාලි භාශාවේ දැනුමක් අවශ්‍යයි. විභාගය කිරීමට අවශ්‍ය නොවන කාණ්ඩයන්, Chi sono esentati dal Test? වයස අවුරුදු…

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

ඉදිරියේදි ගුවන් ගම​න් බලපත සැදිමට දිනයක් වෙන්කර ග​ත යුතුය.

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන බවආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව ගමන් බලපත්‍ර 2,000 පමණ වන බැවින් මෙම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්යය බවයි. ඒ සඳහා www.immigration.gov.lk…

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කිරිමට බලාපොරොතුවෙන ඔබට වැදගත් පුවතක්

ඉතාලි පුරවැසිභාවයට ඉල්ලුම්කරන ඔබට     2022 මැයි 20 වෙනිදා සිට ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකිරීමේදී, (Contributo 250 Euro) මුදල් ගෙවීමේ ක්‍රමයේ වෙනසක් සිදුවේ. PagoPa ක්‍රමය යටතේ ඉල්ලුම් පත්‍රය යොමු කරනා අවස්ථාවේම ගෙවිය යුතු වෙන අතර, 2022 ජුනි 24 න් පසුව කලින් බොලොත්තීනෝ මගින් මුදල් ගෙවූ ක්‍රමය අහෝසි වෙනු ඇත. A partire dal 20 maggio prossimo…

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න. Types Of Sri Lankan Passports ( Passports වර්ග) සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සාමාන්‍ය ගමන් බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර රාජකාරී ගමන් බලපත්‍ර හදිසි සහතික විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී…

යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.

යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.

අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද? ඉතාලියේත් ජීවන වියදම දවසින් දවස ඉහල යනව. ඒත් අපේ මාසික වැටුප එතනමයි. මේ විදියට ඉහල යන උද්ධමනය හමුවේ ඉතාලි රජය මිනිස්සුන්ට අලුතෙන් බෝනස් එකක් හඳුන්වල දීල තියෙනව. Decreto Aiuto මගින් එක් අයෙකුට මේ සඳහා යූරෝ 200 පමණ මුදලක් වෙන්කරල තියෙනව. මේ සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ වාර්ෂික ආදායම යූරෝ…

2022 මැයි 1 සිට වෙනස්වන මුව ආවරණ නීතිය.

2022 මැයි 1 සිට වෙනස්වන මුව ආවරණ නීතිය.

Green pass සහ Mascherina (මුව ආවරණ )වලට 2022 මැයි 1 ඉදල මොකද වෙන්නේ? මැයි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි Green pass සහ Mascherine අනිවාර්ය වී තිබූ නීති අහෝසි වී හා ලිහිල් වෙනු ඇත.මෙමගින් පහ​ත සඳහන් ස්ථාන වලට පමනක් Green pass Base (තම්පෝනෙ මගින් සිදුකරන) අවශ්‍ය වේ. ඒවා නම් වෙනත් රටකට යෑම (viaggi al estero) RSA…

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
|

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක. New procedure for legalizations Dear customer please be informed that from May 2nd 2022 to submit your…

730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 ගැන ඔබ හරියටම දන්නවාද? ලිපි අංක 01

730 කියද්දිම ඔබට මතක් වෙන්නෙ ඔබට ලැබෙන දීමනාවක් කියල නේද?ඇත්තෙන්ම කියනව නම් 730 කියන්නෙ ඔබ විසින් නියමිත බදු මුදල් ගෙවීම හෝ වැඩියෙන් ගෙවා ඇති මුදල් ආපසු ලබා ගැනීම සඳහා රජය මගින් හඳුන්වා දී ඇති බදු සහන පත්‍රිකාවකි. මෙය 730 සහ 730 precompilato යනුවෙන් වර්ග කර තිබේ. සාමාන්‍ය 730 පත්‍රිකාව මුලුමනින්ම සම්පූර්ණ කිරීමේ බලය බදු ගෙවන්නාට…