Assegno Unico මුදල් ලැබුනද?

Assegno Unico මුදල් ලැබුනද?

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සද​හා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී. ඔබ මාර්​තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග මාසයේ අවසානයේදී මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් විදිහට මාර්තු මස අයදුම්පත් යොමු කලහොත් අප්‍රේල් මස අවසානයේදීත්, අප්‍රේල් මස අයදුම්පත් යොමුකළ හොත් මැයි මස අවසානයේදීත්…

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?
|

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?

මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්‍තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය. RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කල යුතුය. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද…

ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?
|

ගෙවල් කුලිය Reddito di cittadinanza මුදල් මගින් ගෙවන්නේ කොහොමද?

ඔබ ඉතාලිය තුල කුලියට නිවසක් ලබගෙන හෝ ණය මුදලකට ගෙවයක් මිලදීගෙන සිටින කෙනෙක් නම් Reddito di cittadinanza මුදලින් ඔබට වාරික ගෙවීමේ හැකියාවක් තිබෙනවා.එම දේපල නිවසේ වෙන යම් පුද්ගලයෙකුට තිබුනත් RDC මගින් ගෙවෙමේ හැකියාව තිබෙනවා. උදා:- සැමියාගේ හෝ බිරිදගේ නමට තිබෙන දේපලක් සදහා RDC කාඩ්පත් හිමියාට ගෙවිය හැක. Reddito di Cittadinanza e Affitto ඔබ කුලී පදනම…

ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි මස 27 වන දින​ද, තාවකාලික වීසා සදහා අයදුම්පත් බාරගැනී​ම පෙබරවාරි මස 01 වන දි​න සිට ආරම්බ කරන ලදී. මේ වීසා…

ලංකාවේ වාසය කරන ඔබේ පවුල් සාමාජිකයන් සඳහාත් යැපීම් දීමනා?

ලංකාවේ වාසය කරන ඔබේ පවුල් සාමාජිකයන් සඳහාත් යැපීම් දීමනා?

ANF, Assegno Nucleo Familiare ඔබේ පවුලේ සාමාජිකයන් විදේශයක පදිංචිව සිටියද දැන් ඔබටත් ඔවුන් සදහා මෙම දීමනාව ඉල්ල සිටිය හැක. යුරෝපා සංගම් නොවන විදේශිකයින්, දිගු කාලීන රැකියා බලපත්‍ර ඇති අය සඳහා (Permesso di soggiorno Lungo periodo) 2022 මාර්තු 11 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් මෙය ස්ථාපිත කරන ලදී. මෙම නීතිය තවම Inps වෙබ් අඩවියට යාවත්කාලීන කර…

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]
|

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම, Isee සහ වෙනත් බොහෝ අත්‍යවශ්‍ය ලේඛන සදහා අනිවාර්ය වන අතර, 2021 තුළ INPS වෙතින් ආදායමක් ලබා ඇති පහත සදහන් පුද්ගලයින් සඳහා inps වෙබ්…

අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන්ට ඉතාලියෙන් ලැබෙන දීමනා හා වට්ටම්.

අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන්ට ඉතාලියෙන් ලැබෙන දීමනා හා වට්ටම්.

මේ වැඩසටහන හදුන්වා දී තිබෙන්නේ  Carta Giovani Nazionale කියන නමින්.මෙය ලබාගැනීමට නම් ඔබගේ දුරකතනයට IO APP එක බාගතකර ගතයුතුවේ.මේ වෙද්දි බොහෝ දෙනෙක් මේ ඇප් එක බාවිතා කරන්වත් ඇති. ඔබට මතකද ගිය වසරේ ලබාදුන්න CASH BACK වැඩසටහන.එහි​දී ඔබ ඔබගේ බැංකු කාඩ් පතින් ගෙවේම් කල විට උපරිමය යූරෝ 150 ක් දක්වා මුදලක් නැවත ඔබේ බැංකු ගිණුමටම ලබාදුන්නා.බොහෝ…

මාර්තු මස 04 අවසන් වන රියදුරු බලපත පරිවර්තනය කිරීමේ නීතිය ගැන විශේෂ නීවේදනයක්

මාර්තු මස 04 අවසන් වන රියදුරු බලපත පරිවර්තනය කිරීමේ නීතිය ගැන විශේෂ නීවේදනයක්

ඉතාලිය සහ ශ්‍රීලංකාව අතර තිබූ රියදුරු බලපත්‍ර සහයෝගීතා ගිවිසුම නැවත අලුත් කරන තුරු 2022 මාර්තු 4 සිට තාවකාලිකව අත්හිටුවනු ඇත. තානාපති කාර්‍යාලය මගින් නිකුත් කරන ලද කහ පැහැති කුවිතාන්සිය 2022 මාර්තු 4 දින ඇතුලත ඉතාලි රථවාහන දෙපාර්තමේන්තුවට බාරදිය යුතු අතර එදිනෙන් පසුව මෙහි වලංගුභාවයට තානාපති කාර්‍යාලය වග කියනු නොලැබේ.

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට හා ලාංකීකයින්ට  කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ .

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට හා ලාංකීකයින්ට කොරෝනා පරීක්ෂණ අවශ්‍ය නැහැ .

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ක්‍රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා. කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා. මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා…

ඉතාලියේ නිවාස  ණයක් ලබා ගැනී​ම

ඉතාලියේ නිවාස  ණයක් ලබා ගැනී​ම

Fondo Di Garanzia Prima Casa ඉතාලියේ නිවාස සිහිනය සැබෑ කර ගන්න උත්සාහ කරන අපේ සමහර දෙනෙක් මුහුණ පාන අමිහිරි ගැටළුවක් තමයි. ණය අපේක්ෂා කරන බැංකුව සෑහීමකට පත් වෙන ආකාරයෙන් ගැරන්ටියක් (ඇපකරයක්) දෙන්න බැරි වීම. මේක ඉතාලි ජාතිකයිනුත් මුහුණ පාන ලොකුම ගැටළුවක්. ඔබ මේ උත්සාහ දරන්නෙ ඔබේ වාසයට පළමු නිවාස මිල දී ගන්න නම්, ඔබට අවස්ථාවක්…