ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ, A.I.R.E ගැ​න දැනුවත් ද?

ඉතාලි පුරවැසිභාවය හිමි ඔබ, A.I.R.E ගැ​න දැනුවත් ද?

ඉතාලි පුරවැසිභාවය ලබාගත් හා ලබාගන්න සිටින්නා ඔබ A.I.R.E ගැන දන්නවාද? A.I.R.E  Anagrafe Italiani residenti all’estero යනු සරලවම ඉතාලි පුරවැසියන් ඉතාලියෙ​න් පිටව වෙන​ත් රටක දිර්ඝකාලීනව ජිවත්වේනම් ඔවුන්ගේ විස්තර ඇතුලත් ලේඛණයකි. ඔබ A.I.R.E ලියපදිංචි විය යුතුය. එවිට ඔබ ජිවත්ව​න රටේහි ඉතාලි තනාපතිකාර්‍යාලය හා ඔබ ඉතාලියේ ජිවත් වු ප්‍රදේශයේ comune සමග සම්බන්ද වේව්. මේමගින් පුරවැසියන්ගේ පුරවැසි අයිතින් සුරැකී​ම ප්‍රදාන අරමුණවේ. ඔබ ඉතාලියේන්…

වීසා අයදුම්පත් බාරදීමට දිනයක් වෙන්කරවා ගන්නා ආකාරය පියවරෙන් පියව​ර

වීසා අයදුම්පත් බාරදීමට දිනයක් වෙන්කරවා ගන්නා ආකාරය පියවරෙන් පියව​ර

2022 ඔක්තෝබර් මස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම වීසා අයදුම්පත් බාර දීම සදහා ඔන්ලයින් දිනයක් වෙන්කරවා ගත යුතු වනවා. මෙය මේවන විට VFS ආයතනය ඉදිරිපිට පෝලිම් වල මාස ගනන් සිටින 1500 කට අධික වීසා අයදුම්කරවුන්ට නම් සහණයක් වනු නොඅනුමානයි. මෙම ලිපිය අවසානයේ දිනයක් වෙන්කරවා ගන්න ආකරය පියවරෙන් පියවර දක්වා තිබෙනවා.වීසා අයදුම්පත් බාරදීමට සූදනමින්…

නාපෝලියේ spinaci (නිවිති) කෑ 10 ක් රෝහලේ.

නාපෝලියේ spinaci (නිවිති) කෑ 10 ක් රෝහලේ.

ඊයේ දිනයේ ආහර විශවීමක් නිසා පුද්ගලයින් 10 දෙනෙකු පම​න Pozzuoli Santa Maria delle Grazie රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිදුර තොරතුරු හා ගත් ආහරවර්ග පිලිබදව විමසීමේදි ඔවුන් සියලු දෙනාම spinaci ආහාරයට ගැනීම නිසා මෙය සිදුවූ බව අනාවරනය වී තිබෙනවා. ඔවුන් මෙම spinaci මිලදීගෙන තිබුනේ Quarto e Monte di Procida ප්‍රදේශවලිනි. ඔවුන් මිළදීගත් මෙම spinaci සමග…

මෙලෝනිගේ ආගමනයත් සමග කහ කාඩ් එකට මොකද වෙන්නේ? (Reddito di Cittadinanza)

මෙලෝනිගේ ආගමනයත් සමග කහ කාඩ් එකට මොකද වෙන්නේ? (Reddito di Cittadinanza)

ඉතාලියේ පැවති මහ මැතිවරණයෙන් Giorgia Meloni ප්‍රමුඛ දක්ශිණාශක පක්ශ ජයග්‍රහණය කර තිබේ.මොවුන් අතර පරස්පර මතිමතාන්තර ඇතත් Giorgia Meloni ප්‍රමුඛ Fratelli di Italia මගින් පැවසූ පරිදි කහ කාඩ් එක අවලංගු කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් බව නැවතත් සනාථ කර ඇත. මෙම දීමනාව ලබා ගන්නා පිරිසෙන් 50% රැකියා කල හැකි පිරිසක් බවත් මෙම දීමනාව නිසා විශාල මුදලක් අපතේ…

නොවැම්බර් මාසයේ ලැබෙන යූරෝ 150 බෝනස් මුදල.
|

නොවැම්බර් මාසයේ ලැබෙන යූරෝ 150 බෝනස් මුදල.

නොවැම්බර් මාසයේ ලැබෙන අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද? සීග්‍රයෙන් ඉහල යන ජීවන වියදම් පියවා ගැනීමට Decreto Aiuti Ter මගින් අලුතෙන්ම තවත් යූරෝ 150 බෝනස් එකක් හඳුන්වා දීල තියෙනව. අවශ්‍ය සුදුසුකම් මොනවාද ? ආදායම 2021 යූරෝ 20000 වඩා අඩුවිය යුතුයි . සුදුසුකම්ලාභීන් Lavoratori dipendenti pubblici e privati; Pensionati; Lavoratori domestici; Percettori di Reddito di Cittadinanza;…

Assegno sociale 2022 (සිංහලෙන්)
|

Assegno sociale 2022 (සිංහලෙන්)

මෙය Inps ආයතනය මගින් අඩුඅදායම් ලාභින්ට ලබාදෙන සමාජ සුබසාධක දිමනාවකි.ඔබගේ අදායම මත ලැබේන මුදල තිරනය වේ.CAF ආයතනයන් හරහා සුදුකම් ඇති ඔබට මෙය ඉල්ලුම්කල හැකිය. මෙය ඉල්ලුම්කිරිමට ඔබට අවශ්‍ය සුදුකම් Contributi ගෙවීම් ක​ල හා නොකල සියලු දෙනාට​ම ඉල්ලුම්කල හැකිය. වයස අවුරුදු 67 විය යුතුය. ඉතාලියේ අවම වසයෙ​න් අවුරුදු 10ක් පදිංචිය අඛන්ඩ​ව තිබිය යුතුය. ආර්ථි​ක අපහසුතාවයන් ඇති…

මනූශ නානයක්කාර vfs ආයතනය සමග කතා කරයි. ප්‍රශ්නය විසදේවිද? සාකච්චා සාර්ථකද?

මනූශ නානයක්කාර vfs ආයතනය සමග කතා කරයි. ප්‍රශ්නය විසදේවිද? සාකච්චා සාර්ථකද?

VFS GLOBAL ආයතනයෙන් වීසා සේවා සපයා ගැනීමේ දී ඉතා දැඩි දුෂ්කරතාවන්ට ලක් වීමට සිදු වී ඇති බවත්, දිනකට තුන් හතර දෙනකුට වඩා සේවා සපයන්නේ නැති බවටත්, ඒ සදහා කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසත් බොහෝ දෙනෙක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. මෙහි දී ඉතාලි වීසා ලබා ගැනීමේ ගැටලුව පිළිබද බොහෝ දෙනෙක් ඉල්ලීම් කර තිබුණා. මේ නිසාම අද…

ඉතාලි වීසා අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙනවා.

ඉතාලි වීසා අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම අවශ්‍ය වන, විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද දිනයේදී පැවති විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි. විදෙස් රැකියාවක් සදහා පිටත් වීමට අපේක්ෂාවෙන් පසුවෙන අයදුම්කරුවන්ගේ…

BONUS PSICOLOGO

BONUS PSICOLOGO

මෙය මානසික සෞඛ්‍ය පිලිබඳ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දෙන ප්‍රසාද දීමනාවකි.(මානසික අවපීඩනය,ආතතිය සහ මානසික දුර්වලතා තත්වයන්) මෙයට ඉල්ලුම්කිරිමට ඔබට අවශ්‍ය සුදුකම් මේ දීමනාව අයදුම් කරද්දී ඉතාලිය තුල රැදී සිටිය යුතු අතර ISEE අගය 50.000€ ට වඩා අඩු විය යුතුයි.යුරෝ 600 මුදලක් ඔබට මෙය සදහා ගෙවනු ලැබේ. කාණ්ඩ කිහිපයක් යටතේ මෙය වෙන්කර ඇත. ISEE අගය 15.000€…

පොදු ප්‍රාවහනය බාවිතා කරන ඔබට ලැබෙන අලුත්ම බෝනස් එකට අයදුම් කරන ආකරය.
|

පොදු ප්‍රාවහනය බාවිතා කරන ඔබට ලැබෙන අලුත්ම බෝනස් එකට අයදුම් කරන ආකරය.

වැඩිවෙන ජීවන වියදමත් එක්ක ඉතාලියේ ජීවත් වන ඔබට අලුතෙන්ම ලැබෙන බෝනස් එක තමා පොදු ප්‍රවාහන සේවා වල Abbonamento සඳහා ලබාදෙන බෝනස් දීමනාව. මෙය ලබා ගැනීම සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ 2021 ආදායම වාර්ෂිකව ‍යූරෝ 35000 වඩා අඩුවීම. (Reddito lordo annuale euro 35000) ඊට අමතරව වෙබ් අඩවියට පිවිසීම සඳහා SPID හෝ CIE පහසුකම් අනිවාර්යයි. ලබාදෙන උපරිම…