Similar Posts
රට රැකියාවට ගොස් එන අයට නිරෝධායනය නොමිලේ
කොරෝනා වසංගතය හමුවේ මැද පෙරදිග ඇතුළු විදේශයන්හි විවිධ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වාගැනීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10 ක නොමිලේ නිරෝධායන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. ඒ සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම එමගින් එක් වරකට…
ලංකාවට යාමට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
2023 වර්ශයේ ඉතාලි වීසා සදහා අයදුම් කල අයට සුබ ආරන්චියක්!
2023 වර්ශයේ ස්පොන්සර් වීසා,සෘතු වීසා, වැඩිහිටියන් බලාගැනීම හා ගෘහ සේවය වෙනුවෙන් ඉතාලිය කලින් වෙන් කල කෝටාව තව දුරටත් වැඩි කර තිබෙනවා. මේ සමගම පහුගිය සතියේ 2023 අයදුම් කල කීප දෙනෙකුට නුල්ලා නිකුත් කිරීම සිදුවුනා. මම හිතන විදියට නම් වෙලාව පරක්කුයි කියලා හිතාගෙන දුක් වෙන අයට මේක සුබ ආරන්චියක් වෙයි… මේ විඩියෝ එකේ සියලු විස්තර හා…
කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?
ඔබත් ඉතාලියේ ස්විට්ස්ලන්ත දේශ සීමාවේ (බෝඩරේ) පදිංචි අයෙක් නම් ඉතාලි පුරවැසිභාවය හිමි නම් ප්‍රධාන සුදුසුකම් ඔබ සපුරා ඇත. පැයකට ස්විස් ෆ්රෑන්ක් 22 (යූරෝ 21ක් පමන) සහ මසකට අවම වැටුප ලෙස ෆ්රෑන්ක් 4000 (යූරෝ 3826 ක් වගේ) මුදලක් ඔබට ඉපයීමට හැකි වන අතර රැකියා අවස්ථා සොයාගැනීම සඳහා රැකියා ඒජන්සි ඇත. අන්තර්ජාලය හරහාද ඔබට අයදුම් කල හැකිය….
රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?
දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න. Types Of Sri Lankan Passports ( Passports වර්ග) සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර සාමාන්‍ය ගමන් බලපත්‍ර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර රාජකාරී ගමන් බලපත්‍ර හදිසි සහතික විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී…
ශ්‍රි ලාංකික කාන්තාව ඉතාලියේ කොතැනද ?
ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ තුන්වන පරම්පරාවද පසුවී ඉතාලියේ ජීවත් වූවත් ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් තෘප්තිමත්ද? බොහෝදුරට ඉතාලියේ වෙසෙන ආසියාතිකයන් ඉතාලියෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් උපයාගැනීම පමනය. ඉතින් හරි හරියට පිරිමින් සමග කර ගසමින් ගැහැනුන් වැඩකරති.එසේ මහන්සිවී උපයන මුදල් රවටා හෝ බයකර හෝ ලබා ගන්නෝ අපමනය. පෙම්වතුන් සැමියන් හෝ අනියම් පුරුශ පාර්ශ්වයෙන් කියා වෙනසක් නැත. පිරිමින්ගේ බීමත්කම, මත්_…