ඉතාලිය තුල හදිසි නීතිය දෙසැම්බර් 31 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.මේ යටතේ බොහෝ අත්‍යවශ්‍ය ලියකියවිලි වල කල් ඉකුත් වීමේ කාලය පහත සදහන් අයුරින් දික් කර ඇත.

  1. PERMESSO DI SOGGIORNO (අවසාන දිනය 2021 ජූලි 31 වූ අතර තවම දීර්ඝ කර නැත.
  2. CARTA D’IDENTITÀ
  3. PATENTE
  4. PASSAPORTO ITALIANO
  5. LICENZA DI PORTO D’ARMI

යන ලියකියවිලි වල කල් ඉකුත් වීමේ කාලය 2021 සැප්තැම්බර් 30 දක්වා දික් කර තිබේ.

6. FOGLIO ROSA (Patente) ලබා ගැනීමේදී වාහන පැදවීම සදහා තාවකාලිකව ලබා දෙන මෙම බලපත්‍රයේ කාලයද 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

දකුණු ආසියාතිකයන් ඉතාලියට පැමිනීම තාවකාලිකව තහනම් කර ඇති මෙවැනි අවස්තාවක PERMESSO DI SOGGIORNO වලංගු කාලය දීර්ඝ කිරීම අතිශය වැදගත් බැවින් මේ සදහා ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here