ඉතාලි එම්බසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

එපොයිමන්ට් ලබාගැනීමේදී තෙවන පාර්ශවයකගේ නීති විරෝදී මැදිහත් වීමකට යො​මු නොවන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

එකම ඊමේල් ලිපිනයකින් , එකම ක්‍රෙඩිඩ්/ඩෙබිට් කාඩ් එකකින් එපොයිම්නට් පුද්ගලින් කිහිප දෙනෙක්ට ලබාගන්නේ නම් ඔවුන්ගේ එපොයිමන්ට් අවලංගු කරන බවද සදහන්.
වැරදි පාස්පෝර්ට් නම්බර්ස් ඇතුලත් කිරීම එපොයිමන්ට් එක අවලංගු වීමට හේතුවක් වන බවද දන්වා තිබෙනවා.
වැඩි විස්තර චායාරූපයේ.

Similar Posts