ප්‍රසාද දීමනා 2019/2020
පවුලක් වශයෙන් ජීවත් වන ඔබ ලැබෙන ප්‍රසාද දීමනා 2019/2020 ඉතාලියේ පවුලක් වශයෙන් ජීවත් වූ ඔබට ඔබගේ isse අගය අනුව 2019 වර්ශයේදී Bonus bebè Reddito di cittadinanza Assegni familiari maternità ලබාදුන්නා මතක ඇති. මේ දීමනවලට අමතරව 2020 දී ඔබගේ isse අගය අනුව තවත් දීමනා කිහිපයක් ලබාදීමට ඉතාලි රජය තීරනය කරලා තිබෙනවා. දැන් බලමු 2020 දි අලුතෙන්…