Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.
Lovoratori fragili (සුව කල නොහැකි රෝගාබාධ සහිත සේවකයන්ට) යූරෝ 1000 දීමනාවක්. 2021 වර්ෂයේ නියමිත ප්රමානය ඉක්මවා ලෙඩ නිවාඩු ලබා ගත් අයට යූරෝ 1000 දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. Legge di Bilancio 2022 (Legge 234/2021) in vigore dal 1° gennaio, prevista dall’articolo 1 al comma 969. මෙය ලබා දෙන්නේ වෙනත් සුවකල නොහැකි රෝග ඇති සේවකයන්ටය. COVID-19…