විදෙස්ගතව සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදාය​න ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]

විදෙස්ගතව සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නීරෝදාය​න ක්‍රමවේදය [2022 පෙබරවාරි සිට]

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සහිතව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ. ඉකුත් මාස හයක කාලය තුළ කොවිඩ් මර්ධන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයන් හා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකනු ලබන බව එම මාර්ගෝපදේශ සංග්‍රහයේ…

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලංකීකයෙක්  මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අයුරු

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලංකීකයෙක් මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අයුරු

මරණය අප සියලුදෙනටම  මුහුණදීමට සිදුවෙන පොදු නියායකි. ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයකු මියගිය පසුව ඔහුගේ අවසන් කටයුතු ඉතාලිය තුල සිදුකිරීමට හෝ දේහය ලංකාවට රැගෙන යාමට අවශ්‍ය විටදී ඒ සදහා අවසර ප්‍රතය Nulla osta ලබාගැනීමට ඉදිරිපත්ල කලයුතු ලිපි ලේඛණ. මියගිය පුද්ගලයාගේ වලංගු ගුවන් ගම​න් බලපත හා ඡායාපිටපතක්. ඉතාලි රැදි සිටී​මෙ බලපත (permesso di sogiorno) හා ඡායා පිටපතක් ….

කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.
|

කොට කොලය… ඇඟිලි සලකුණු… ලංකාව… ඉතාලි පොත.

කොට කොලය, ඇඟිලි සලකුණු, ලංකාව, ඉතාලි පොත,අපේ අයට හරිම ප්‍රශ්ණයක් තමා මේ ඉහත මාතෘකා. විසිමේ බලපත්රය හෙවත් Permesso di Soggiorno එකේ කාලය ඉක්මවීම නිසා දීර්ඝ කරගැනීමට අයදුම් කරාට පස්සේ ලංකාව යන්න තියෙන හදිස්සිය. ඒක වලංගුව තියෙද්දි ඔහේ ඉන්නවා. අවලංගු වෙන්න ආසන්නයේදී හෝ අවලංගු වුනාට පස්සේ තියෙන්නේ මාර තදියමක් ලංකාවට යන්න, යුරෝපයට යන්න. ඒ වගේම තමා…

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද?  එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි  පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද? ශ්‍රී ලාංකිකයන්, ඉතාලි  පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි  ලංකාවේ පිහිටි  ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කරගත යුත්තේ ඇයි? මිට පෙර වෙනත් ක්‍රම වලට සහතික කර ලියවිලි භාරදුනත් දැනට වසර කිහිපයක සිට ලංකාවේ පිහිටි තනාපති කාර්යාලයෙන් එය සිදුකර ගැනිම අනිවාර්යවි ඇත….

ඉතාලියේ ස්පොන්ස​ර් වීසා/ වතු වීසා සදහා ඔන්ලයින් අයදුම් කරන්නේ කොහොමද?
|

ඉතාලියේ ස්පොන්ස​ර් වීසා/ වතු වීසා සදහා ඔන්ලයින් අයදුම් කරන්නේ කොහොමද?

2022 වසර සදහා ඉතාලියෙන් ස්පොන්සර් වීසා හා සෘතු වීසා හෙවත් ගැමෝම කියන වතු වීසා නිකුත් කිරීම ගැන ඔබ මේ වනවටත් දන්නවා ඇති.එම විස්තර ගැන නොදන්න අය ඉන්නවා නම් පහත් ලිපි මුලින්ම කියවා අවබෝදය ලබාගන්න. ඉතාලියේ මේ වසරේ ලබාදෙන වීසා කෝටාව සම්බන්ද විස්තර කියවීමට මෙය ක්ලික් කරන්න. නිවැරදිව සේවායෝජකයෙක් තෝරගන්නේ කොහොමද? අපි බලමු මේ ඉතාලි වීසා…

දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK හි පලකල හැකිද….

දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK හි පලකල හැකිද….

මේ කරනාවේදි ඔබට ඔබ කැමති දෙයක් කිරිමේ හැකියව ඇත මන්ද දරුවා ඔබගේ නිසා. නමුත් ඔබ හා මා ජිවත්වෙන ඉතාලියේ මේ සම්බන්දව ඇති නීතිමය පැතිකඩ  ලිපියෙන් ගෙන එමි. තිරනයන් ඔබ සතුය. විශේසයෙන්ම මේ ගැන ලියන්න සිතුවේ යම් අය ෆේස්බුක් සමූහයන්හීද ංහායාරූප පලකරන බැවිනි. ඔබ රැකියාව කරන ස්තානයේ දරුවන්ගේ ඡායාරුප SOCIAL NETWORK එකක පලකිරිමට පෙර දෙවරක් සිතාබලන්න. යම් පුද්ගලයකුගේ අවසරයකින් තොරව ඔහුගේ ඡයාරුපයක් social network එකක පලකිරිමෙන් ඔහුගේ පුද්ගලිකත්වයට හානියක්විය හැක. එමගින් ඔහුට…

Cann_abis (ගං_ජා) වලින් කෝවිඩ් පරදීද?

Cann_abis (ගං_ජා) වලින් කෝවිඩ් පරදීද?

ඇමරිකා එක්සත් ජනපදයේ ‘Oregon State Universityහි වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද නවතම පරීක්ෂණ වාර්තාවක් Journal of Natural Products” හි පලකර තිබේ.මෙහි සදහන් කර ඇත්තේ ca_nnabis (කං_සා හෙවත් ගං_ජා ) වලින් ඇති කරන බලපෑම නිසා කොරෝනා වෛරසයට ශරීරය තුලට ඇතුලුවීමට ඇති හැකියාව අවම කරන බවය. කං_සා තුල ඇති රසායනික ප්‍රතිදේහ වන l’acido cannabigerolico (Cbga) සහ l’acido…

Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?

Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?

COVID-19 වසංගතය නිසා වසර ගණනාවක් පුරා මුලු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තුන්වන එන්නත් මා​ත්‍රා ලබා ගත්තද දිනපතා බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. සෞඛ්ය ආයතන පවසන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් වෙත වෛරසය මගින් ඇති කරන බලපෑම අඩු බවය. එන්නත් මාත්‍රා ප්‍රමාන​ය වැඩිවන තරමට වෛරසයට කලහැකි බලපෑම් අවම වෙනබව ඔවුන් පවසයි. Matteo Bassetti (direttore della…

මේ වර්ෂයේ  ගෑස් ​හා විදුලි බිල්පත් දෙගුනයකි​න් වැඩිවීම​ක්?

මේ වර්ෂයේ ගෑස් ​හා විදුලි බිල්පත් දෙගුනයකි​න් වැඩිවීම​ක්?

COVID-19 අමතරව අපි තවත් අර්බුදයකට යමින් සිටිමු. එය විදුලි සහ ගෑස් බිල්පත් වල දරාගත නොහැකි වැඩිවීමයි. මෙය ගිය වසරට වඩා 50% පමණ යැයි දල වශයෙන් ගණනය කර ඇත. විදුලිය සදහා සාමා​න්‍ය පවුලකට 2022 මුල් මාස 3 පමනක් යූරෝ 300 වඩා වැඩි මුදලක් හිග මුදල් ලෙස ගෙවන්නට සිදුවේ. මෙම ගණනය කිරීම් කර ඇත්තේ 2021 අප්රේල් 1…

වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?
|

වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?

“පු​තේ අවා..පුතේ අවා… වීසා නීතියේ click day එක පුතේ, පරිස්සමින් පුතේ. හොරු වංචාකරයෝ නැගිටලා. කල්පනාවෙන් පුතේ අහුවෙන්න එපා. කතන්දරය ටිකක් දිගයි කියවලා බලන්න මගේ පුතේ” මේ වෙද්දී හැමෝම කතාවෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන 2022 ඉතාලි විසා නිතීය. ​මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. (සමාජ මාධ්‍යයේ මේ ගැන ස​ත්‍ය හා අසත්‍ය ප්‍රචාර දෙකම උනු කැවුම් මෙ​න්…