Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?

Delta ප්‍රබේදය ඉතාලිය තුල ඉතා ඉක්මනින් පැතිර යෑම නිසා බොහෝ ස්ථාන වලට ඇතුල් වීමට Green Pass එක අනිවාර්ය කිරීමට ඉතාලි රජ​ය සැරසේ. මෙම Green Pass එක කොටස් 2 කට බෙදේ. එන්නතක පලමු මාත්‍රාව ලබාගත් අය එන්නත් මාත්‍රා 2 ලබා ගත් අය (Johnson and Johnson එන්නතේ එක් මාත්‍රාවක් පමනක් සියලු දෙනාට ලබා දෙන නිසා මෙය මාත්‍රා…

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඉතාලියේ රැකියා සම්මුඛ පරීක්ෂණයකට යමුද?

ඔබ ඉතාලියේ  කොපමණ කාලයක් රැකියාවක් කර තිබුනත් බොහෝ අවස්තාවලදී ඔබට නැවත රැකියාවක් ලබා ගැනීම  අපහසු වී ඇති. කොපමන Appuntamenti (සම්මුඛ පරීක්ෂණ) වලට ගියත් ඔබට වඩා අඩු දැනුමක් හෝ අඩු අත්දැකීම් ඇති අයට රැකියාව ලැබීම ඔබට පෙනෙන්නට ඇති. එවන් අවස්තාවලදී අන් අයට දොස් කීමට පෙර ඔබේ අඩුපාඩු  මොනවාද යන්න ඔබ සිතා බැලුවාද? මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ඉතාලියේ…

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ඉතාලියට ඇතුල්විමේදි එන්නත​ක් ලබාසිටිම අනිවාර්‍යද?

ලංකාවෙන් ලබාදෙන එන්නත ලබාගත්තො​ත් ඉතාලියට ඇතුල්විය නොහැකිද? ජාතියක් වශයෙ​න් කොරහේ කිඹුලන් දැකිමට අප අතීතයේ සිට දක්ශතාවක් දක්වයි.මේ දිනවල බෝහෝ දෙනෙක්​ට තම මනසින් මවාගත් ප්‍රරශ්නයක් තිබේ.එන​ම් සයිනෆාම් එන්නත ලබාගත හො​ත් ඉතාලියට ඇතුල්විමට නොහැකි වේයැ​යි කියන බොරු මතය​ය. සයිනෆාම් එන්නත හෝ ෆයිසර් එන්නත ලබාගත්තත් ජූලි 31 දක්වා ඉතාලියට ඇතුල් වීමට හැකියාවක් නැහැ.මක්නිසාදයත් ලංකාවට පනවා තිබෙන ගුවන් තහනම…

අද සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින්​ට සහනයක්

අද සිට ලංකාව​ට පැමිණෙන පුද්ගලයින්​ට සහනයක්

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුළ දෙවන පරීක්ෂණයක් සිදු කිරීම හෙට (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා. මෙලෙස අවසර ලැබෙන්නේ , සංචාරකයින් තහනම් කර නොමැති රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා පමණයි. ඒ අනුව සංචාරකයන් සඳහා නිකුත් තළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ…

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා.
|

REDDITO DI CITTADINANZA (කහ කාඩ් එක) අරන් වැඩ වරද්ද ගන්න එපා.

මේ දිනවල ජෙනෝවා (Genova) නගරයේ කරනලද විශේෂ විමර්ශනයකින් පසුව 2020 දී REDDITO DI CITTADINANZA ලබාගත් 1500 දෙනෙකුට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් සපුරා නොමැති කමය.ඒවානම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී​ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා…

ඉතාලියේ ජීවත් වන කාන්තාව​න් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ

ඉතාලියේ ජීවත් වන කාන්තාව​න් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ

මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ Visita Specialistica පිලිබදවය.කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම බොහෝ දුරට වර්තමානයේ දක්නට ලැබේ. මෙයට හේතුව ඔබ ඔබේ සෞඛ්‍ය ගැන දක්වන නොසැලකිලිමත් භාවයයි.මේ බොහෝ රෝග ඔබේ පෙර අවධානය මගින් වලක්වා ගැනීමටද හැකියාව තිබේ. පියයුරු පිලිකා (Tumore al Seno) මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරේ. නමුත් ඔබ වසරකට වරක් Mammografia…

ඉතාලියේ නැවතත් කොරෝනා බියක්?

ඉතාලියේ නැවතත් කොරෝනා බියක්?

covid-19 හි නව Delta ප්‍රහේදය ඉතාලියේ ද හිස ඔසවමින් සිටී. මෙම නිසා Regione 4 ක් පමන ඉදරි සති 2 ත් 3 ත් අතර අවදානම් කහ කලාප බවට පත් වීමට ඉඩ ඇත. මේවා නම් Sicilia Campania Abruzzo Marche කලාප වෙන් කරන නිර්නායකයන් පිලිබද නැවත සලකා බලන ලෙස Regioni මගින් ඉතාලි ආන්ඩුවෙන් ඉල්ලිම් කර ඇත. Zona Gialla…

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින්ට නිවෙසේ නිරෝදායනයද අවශ්‍ය නැහැ.හොටෙල් නිරෝදායනයද අවසානයි.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින්ට නිවෙසේ නිරෝදායනයද අවශ්‍ය නැහැ.හොටෙල් නිරෝදායනයද අවසානයි.

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා. “කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙක ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට නියමිත සෞඛ්‍ය…

ඉතාලියේ පාසල් ගැන  ඔබ සෑහීමකට පත්වී නැතිද?
|

ඉතාලියේ පාසල් ගැන ඔබ සෑහීමකට පත්වී නැතිද?

ඉතාලිය යනු ලොව දියුනුම කාර්මික රටවල් 8න් එකකි. රෝම පාලන අවදියේ සිට ඉතාලියෙන් බිහිවී ඇති විශිෂ්ඨයන් අප්‍රමානය. ඉතාලියේ පාසල් පද්ධතිය අවදි 4 කි. 01. මාස 3 සිට අවුරුදු 6 දක්වා. මෙයද කොටස් 2 බෙදේ, Asilo Nido (මාස 3 සිට  අවුරුදු  3 දක්වා)  රැකියා වල නියුතු  දෙමවුපියන්ගේ  දරුවන්  රැකබලා  ගැනීම  මෙහි  මූලික  අරමුනයි. විශාල  නගරවල Comune…

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?
|

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?

Eliminazione della convocazione del richiedente per i documenti cartacei della cittadinanza ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකරලා කාලයක් ගතවෙලත් තාම ප්‍රෙෆෙත්තුරා ආයතනයෙන් කැදවීමක් ලැබුනේ නැතිද? අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශය විසින් නිකුත්කරන් ලද නවතම චක්‍රලේඛනයක් මගින්, ඉතාලි පුරවැසිභාවය අපේක්ෂාවෙන් අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශයට අයදුම්පත්‍ර යොමුකල පසු, ලේඛනයන්හි මූලික පිටපත් ප්‍රෆෙතුරා ආයතනයට භාරදීමට තවදුරටත් කැදවීම් නොලැබෙන බව පවසයි. SPID මාර්ගයෙන්…