ඉතාලියට පැමිනීමට නොහැකිව සිටින කෙනෙක්ද?
|

ඉතාලියට පැමිනීමට නොහැකිව සිටින කෙනෙක්ද?

ඉන්දියාව,බංගලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල මේ දිනව ල කෝරෝනා වසංගතයේ  බලපෑම වැඩි වීම නිසා, ලබන මස එනම් ජූලි මස 30 වනදා දක්වා ඉහත සදහන් රටවල සිට ඉතාලියට ඇතුලුවීම තහනම් කර තිබේ.කෙසේ නමුත් ඉන්දියාව,බංගලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල සි ට පැමිනීම තහනම් කර ඇති නමුත් ඉතාලි සෞඛ් ‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක්…

CUD – Certificato Unico එක ඔබගේ සේවායෝජකයා ලබාදෙන්නේ නැත්ද? මෙන්න විසදු​ම

CUD – Certificato Unico එක ඔබගේ සේවායෝජකයා ලබාදෙන්නේ නැත්ද? මෙන්න විසදු​ම

අද අපි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඔබගේ CUD – Modello Unico එක Agenzia Entrate වෙබ් අඩවියෙන් ලබාගන්නේ කියයි. CUD – Certificato Unico අවශ්‍ය වන්නේ කුමක් සදහාද? ෆැමිලියාර් අයදුම් කිරීමට  පෙර්මෙස්සෝ දී සෝර්ජෝර්නෝව අලුත් කිරීමට කාර්තා සොර්ජෝර්නෝව අලුත් කිරීමේදි පසුගිය අවුරුදු කිහිපයේම අවශ්‍ය වනවා. 730 සෑදීමේදි ISEE ගනනය කිරීමේදී, මේ එයින් කිහිපයක් පනයි.මීට වඩා බොහෝ දේවල් සදහා…

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19
|

මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19

ජූලි 1 වෙනිදා සිට ඔබ, යුරෝපයේ හෝ යුරෝපා සංගමයේ යම් කිසි රටක සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ සතුව මෙම ග්‍රීන් සහතිකපත/ ග්‍රීන් පාස් පත්‍රය තිබිය යුතුයි. එසේම ඔබ මහජනතාව ගැවසෙන පොදු වැඩසටහන් වලට සහභාගී වීමට අදහස් කරන්නේ නම්, සෞඛය්‍ය සේවාවන් ලබාගැනීමේ ආයතන වලට හෝ වෙනත් ආයතන වලට ඇතුල්වීමේදී, රතු හෝ තැඹ්ලි කලාප වල ගමන්කරන්නේ…

ප්‍රේමයේ බෝට්ටුවෙන් ඉතාලියට?

ප්‍රේමයේ බෝට්ටුවෙන් ඉතාලියට?

ඉතාලිය තුල ජීවත් වන බොහෝ ලාංකිකයන්ගේ සිහිනය වන්නේ සිය පවුල තමන් ලගට ගැනීමය. බොහෝ විට ඒ සදහා කරන කැපවීම් අපමණය. නමුත් ඉතාලියට පැමිනි පසු ඔබේ බිරිද හෝ සැමියා හෝ ඔබව මග හරිනවානම්? අද ඉතාලිය තුල සිදුවී ඇති බොහෝ විවාහ සිදුවී ඇත්තේ ඉතා කෙටි කාලීන සබදතා වලිනි. මේවා සමාජ මාද්‍ය ජාලා වල හදුනාගැනීම් වලින් හෝ මංගල…

පනවා ඇති ගුවන් තහනම තව ඉදිරියට ක්‍රියාත්මකවෙන ලකුනූ

පනවා ඇති ගුවන් තහනම තව ඉදිරියට ක්‍රියාත්මකවෙන ලකුනූ

ශ්‍රිලංකාව,ඉන්දියව හා බංග්ලාදේශයට පනවා ඇති තහනම තවඉදිරියටත් ක්‍රියාත්මකවෙන බවට තහුරැවෙන ලිපියක් Roberto speranza ඔහුගේ නිලෆේස්බුක් පිටුවේපලකර ඇත. මෙම නිවේදනය තවමත් වෙනත් ඉතාලිරජයේ ප්‍රවෘතිනිවේදනයක්ලේස නිකුත්වී නැත ( මේ සමග ඔහුගේ නිලෆේස්බුක් පිටුවේ නිවේදනය අමුනා ඇත) මෙය ඉතාකනගාටුදායක නිවේදෙනයකි.ඉතා ඉක්මනින් මෙම තහනම ඉවත්වේයැයි ප්‍රාර්ථනාකරමි.මේහේතුව මත මව්බිමට ගොස් ඇති බෝහෝදෙනෙක් අපහසුතාවයට පත්වීඇත. මේ අතර කැනඩාව,ඇමරිකාව හා ජපානයට පනවා…

2020 වතු විසා හා ස්පොන්සර් විසා වලට මොකද වෙන්නේ?

2020 වතු විසා හා ස්පොන්සර් විසා වලට මොකද වෙන්නේ?

2020 වතු වීසා (ස්පෝන්සර් කැල්ල ඉස්සරහට දාගෙ​න තමා මිනිස්සුන්ව අන්දන්නේ) ඉල්ලුම් කරපු ප්‍රමානයෙන් අතේ ඇගිලි ගානටත් අඩු සංඛයාවකට තමයි වීසා ලැබුන ශ්‍රී ලාංකීකයින් ඉන්නේ. වතු වීසා කියන්නෙ ඉල්ලුම් කර​න ප්‍රාමානයෙන් බහුතරයක​ට නොලැබෙන වීසා වර්ගයක්. මේ කෝටාවට රටවල් විශාල ප්‍රමානය​ක් ඉල්ලුම් කරන්වා. (වතුවීසා කියන්නෙ මොකක්ද කියලා මිටපෙර ලියා තියෙනවා ) 2020 වීසා ඉල්ලුම්කරපු ඔබට එය ලැබෙයි…

ශ්‍රිලාංකා ගුවන්සේවයේ නිවේදනයක්

ශ්‍රිලංකාන් ගුවන් සේවයෙන් පනිවිඩයක්…. ඉතාලිය හා ශ්‍රිලංකාව අතර සියලුම ගුවගමන් ජුලිමස 01 සිට නතරකිරිමට ශ්‍රිලංකන්ගුවන් සමාගම තීරනය කරඇතං දැනට පනවා ඇති ගුවන්ගමන් තහනම මෙයට ප්‍රදානම හේතුවේ.ඉදිරියේදි පනවා ඇති තහනම ඉවත්විමෙන්න්පසුව මෙමතත්වය වෙනස් විය හැක. අවසන් ගුවග්ගමන් වාරය මේ මස ජුනි 26 දින ක්‍රියාත්මකවේ. ඔබගේ අවදානයට..

ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico)

ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico)

ඉතාලියේ  ලාංකිකයන් වැඩි වශයෙන්  නිරත  රැකියා අංශයක් වන ගෘහ සේවයේ නීති පද්ධතිය ගැන ඔබව දැනුවත් කිරීම  මෙම ලිපියේ අරමුනයි. ගෘහ රැකියා  මේ ලෙස වර්ග කර ඇත. (Livello) A     As B     Bs C      Cs D      Ds මේ සියලුම Livello සදහා Prova  කාලය Convivente (ස්තීර රැකියා සද​හා) අය සදහා  දින 30ක්…

කොරෝනා  නිසා හදුන්වා දෙන  Green Pass එක,

කොරෝනා නිසා හදුන්වා දෙන Green Pass එක,

ඉතාලියේ  Zona එකින් එක Zona Bianco බවට පත්වෙමින් තිබේ. මේ Zona Bianco වල බොහෝ දුරට ලිහිල් වූ නීති මාර්ග අනුගමනය කරනු ලැබේ.  ඇදිරි නීතිය (coprì fuoco) අහෝසිවේ. සීමා රහිතව Zona Bianco අතර ගමනාගමනය. ristoranti සදහා  නියමිත  වේලාවක් නොමැත. විවාහ මංගල්ල පැවත්වීම. palestra නැවත  විවුර්ත  කිරීම.  මේ නීති ලිහිල් කිරීම  මගින්  කොරෝනා නැවත  හිස එසවීම  වැලක්වීම…

ඉතාලියෙ මේ ගමේ පදිංචි වෙනවට ඔබට නිවසක් හා සල්ලි නොමිලේම.(රුපියල් මිලිය​න 10)

ඉතාලියෙ මේ ගමේ පදිංචි වෙනවට ඔබට නිවසක් හා සල්ලි නොමිලේම.(රුපියල් මිලිය​න 10)

පදිංචිය අරගෙන , ඒ කුඩා ගමේම රැකියාවක් කරනවා නම් ඔබට යුරෝ 44000 (රුපියල් 10558007,00 ක් පමන) ක් දක්වා එම ගම්මානයේ නගර සභාවෙන් ලබාදෙනවා. විශ්වාස කරන්නත් අමාරුයි නේද? නමුත් කතාව සහතික ඇත්ත. Abbruzzo පළාතෙ කඳු අතරෙ තියෙන සුන්දර කුඩා, ගමක් තමයි SANTO STEFANO di SESSANIO කියල කියන්නෙ. අද මේ ගම ගැන ලෝකයම කතා කරන්න පටන් අරන්…