කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙ​හි කාලය දිර්ඝ කිරිම, Nullaosta  මේ සහනය ලැබේ ද?

කල් ඉකුත්වූ රැදිසිටිමේ බලපතෙ​හි කාලය දිර්ඝ කිරිම, Nullaosta මේ සහනය ලැබේ ද?

කෝ_රෝනා හේතුව මත කාලය ඉකුත්වු රැදිසිටිමේ බලපතෙහි (permesso di soggiorno) වලංගු කාලය 2021 අප්‍රේල් 30 වෙනි දිනට කල් ඉකුත්වූ සොජොර්නෝ, 2021 ජූලි 31 දක්වා වලංගු වේ.NUOVO DECRETO LEGGE; PROROGATI I PERMESSO DI SOGGIORNO AL 31 LUGLIO 2021. මේ කාලය ඇතුලත කල්ඉකුත්වන නුල්ලොස්තා කාලය​ද ඉතාලියෙ​න් නැවත දිර්ඝකර ඇත.  බෝහෝ දුරට මෙය Nullaosta වලට ද ඉදිරියේදි අදාල…

ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.

ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම්.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද දින (අප්‍රියෙල් 29) නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඉතාලි සෞ_ඛ්‍ය අමාතය්‍යාංශය පැවසීය. මෙයට පෙර ඉන්දියානු හා බංග්ලාදේශ් ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ. මෙම…

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති දැඩි කරයි

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති දැඩි කරයි

විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයෙන් සඳහා මෙතෙක් ලිහිල් කර තිබූ නිරෝධායන නීතිය නැවතත් දැඩි කිරීමට තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා. ඒ අනුව දින 7 ක් නිරෝධායනය වීමට තිබූ කාලය දින 14 දක්වා වැඩි කර තිබෙනවා. උපුටාගැනීම හෙලකුරු නිව්ස් https://www.helakuru.lk/esana/news/79636

නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූල නොව​න ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?

නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූල නොව​න ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?

COESIONE FAMILIARE o ricongiungimento in deroga di cittadino non comunitario con familiare regolarmente soggiornante – නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූනොවන ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද? Coesione familiar මේ ටිකේ බෝහෝ දෙනෙක් සොයන දෙයක් නිසාත්,ඉදිරියේදි මේ වචනය යොදාගෙන බෝහො දෙනෙක්ව රැවටිය හැකි නිසාත් මේ ගැන ලියන්න හිතුනා. හොදින් කියවන්න ඒ වගේම…

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙ_ඩි වැදුණු තුවාල

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙ_ඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (18) සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ. ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා…

BONUS TV 2021

BONUS TV 2021

2021 අයවැය නීතිය යට​තේ රූපවාහිනී යන්ත්‍රයක් හෝ Decoder එකක් මිලදී ගැනීමෙදී මෙම යූරෝ 50 ක බෝනස් එක ලබාදීමට මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා.මෙම දීමනාව 2022 දෙසැම්බර් මස 31 වන දින් දක්වාම වලංගු වේ. මෙම කාලය යටතේ ඔබත් රූපවාහිනියක් හෝ Decoder එකක් මිලදී ගැනීමේදී උපරිමය යූරෝ 50 ක් දක්වා බෝනස් මුදලක් හිමිවේ. මෙමගින් ප්‍රතිලාභ ලබා ගැනීම  සඳහා ඉතාලියේ ජීවත්වී​ම…

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම.
| |

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීම.

DOCUMENTI PER OTTENERE LA CITTADINANZA ITALIANAArticolo 9: RESIDENZA LEGALE 10 ANNI ININTERROTTI අවුරුදු 10 ක ඉතාලියේ නොකඩවා ස්ථිර පදිංචිය හිමි ඔබ ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට පිළියෙල කරගත යුතු ලියකියවිලි Estratto atto di nascita già tradotto e legalizzato ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතිකය කල උප්පැන්න සහතිකය. මෙහිදී ඔබගේ නම, වාසගම, උපන් දිනය හා උපන් ස්ථානය…

Reddito di emergenza Inps 2021 සදහා තනිව අයදුම්කර​මු
|

Reddito di emergenza Inps 2021 සදහා තනිව අයදුම්කර​මු

කො_රෝනා වෛ_රසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා. මෙවරත් මාර්තු,අප්‍රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps…

සිංහල අවුරුදු නැකැත් 2021

සිංහල අවුරුදු නැකැත් 2021

නව සඳ බැලීම නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සහ අභිනව සූජ්‍ය වර්ෂය සදහා අප්‍රේල් මස 16 සිකුරාදා දින නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි සඳුදා දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වෙනි…

ඉතාලියේදි උපත ලබන දරුවෙකු​ට අවශ්‍ය උප්පැන්නය- ගමන්බලපත හා ඉතාලි රැදිසිටිමේ බලපත සාදන අයුරු

ඉතාලියේදි උපත ලබන දරුවෙකු​ට අවශ්‍ය උප්පැන්නය- ගමන්බලපත හා ඉතාලි රැදිසිටිමේ බලපත සාදන අයුරු

ඉතාලියේ උපත ලබන දරුවෙකු​ට අවශ්‍යවන ලියකියවිලි සදාගන්න ආකරය. මේය කොටස් වශයෙ​න් සිදුවෙන ක්‍රියාවලියකි. නව උපත ලියාපදිංචි කිරිම සිදුවන්නේ මෙසේ​ය. නිතරම බෝහෝ අය සොයන කරුනක් නිසා මේ පිලිබදව ලියන්නට සිතුනි. 01- පුරවැසි සහතියක ඉතාලියේ උපත ලබන දරුවෙකු​ට ලියකියවිලි සැදිමට අවශය මූලිකමදේ පුරවැසි සහතිකය. මෙයට අවශය මුලික ලේඛණ 16 වෙනි වගන්තියෙ සදහන් උප්පැන්න ප්‍රකාශ අයදුම්පත හා ඡායා…