Assegno di Inclusione යූරෝ 9330 ක් දක්වා මුදලක්
අඩු ආදායම් ලාභී පවුල් දිරිමත් කිරීමේ දීමනාවකි. මෙම දීමනාව ලබාගැනීමට නම් ඔබගේ පවුලේ ආබාධ සහිත පුද්ගලයෙක් බාලවයස්කාරයින් අවම වශයෙන් වයස 60 ට වැඩි පුද්ගලයින් Assistenza dei servizi sociosanitari වැඩසටහනට ඇතුලත් කර ඇති පවුල් සදහා අයදුම් කල හැකිවේ. අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ප්‍රදානම සුදුකම වශයෙන් ඔබගේ isse අගය යූරෝ 9360 වඩා අඩු විය යුතුයි. රෙසිඩන්ට් අවුරුදු…