නිවසක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් ?
ඉතාලියේ රැකියාවක් නියුතු අපි හැමෝගෙම ඊලග බලාපොරොත්තුව අපේම නිවසක්. බොහෝ වෙලාවට අපිටම කියල ගෙයක් ගන්න අමාරු අවස්ථාවලදී අපි කරන්නෙ කුලියට හරි නිවසක් ගන්න උත්සාහ කරන එක.එහෙම නිවසක් ගන්නත් අපිට ස්ථීර රැකියාවක් සහ හොද ආදායමක් අවශ්‍ය වෙනව. ඒ හැම කරුණක්ම සම්පූර්ණ කරන් අදුරන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් හරි ඒජන්සියකින් හරි ලබා ගන්න නිවස ඔබට සුදුසුද කියල බලන්නෙ කොහොමද?…