අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?
තමන්ගේ දෙම්ව්පියන් යටතේ රැදී සිටින ලමුන් හට මෙම සේවාව නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා. Sanitaria card එක ලබාගන්න රෙජිස්ටර් වෙන්නේ කෙසේද? ඔබ පදිංචිවී සිටින පළාතේ හෝ ජිවත් වන පළාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙන් මේ සදහා ලියාපදිංචි විය හැකියි. ඒ වගේම තමයි තාම්ගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගැනීමට හැකිවන්නෙත් මෙම වේලාවේ දියි.මෙම සේවාව ලබාගත් පසු ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය…