Green pass එකෙන් ඉතාලියේ කල හැකි දේවල්
අගොස්තු 6 වනදා සිට ඉතාලියේ ඔබට Green pass නැතිව බොහෝ ස්තානවල සේවා ලබාගත නොහැක.මේවා නම්, ආපනශාලා වල ඉදගෙන ආහාර ගැනීම Discoteca Piscina e palestra ( ගෘහස්ථ පොදු පිහිනුම් තටාක හා කාය වර්ධන මද්‍යසථාන Museo(කෞතුකාගාර ) Congressi e fiere (සම්මන්ත්‍රන සහ වෙලද සේවා මද්‍යසථාන ( Cerimonie (විවාහ උත්සව සහ වෙනත් උත්සව ) යුරෝපයේ සංචාරය පාසල් ගුරුවරුන්,…