ඉතාලියට නැවත ස්පොන්සර් වීසා නීතියක්!
ඉතාලියට රැකියාවන් සදහා තවත් ශ්‍රමිකයින් අවශ්‍යයි. Giorgia Meloni Prime Minister of Italy ඊයේ දිනයේදි පැවති අමත්‍ය මණ්ඩල රැස්වීමේදි ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය මේබව දැනුම් දී තිබෙනවා. ඒ අනුව Giorgia Meloni ආන්ඩුව විසින් ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුව වෙත ගැසට් පත්‍රයක් ඉදිරිරිපත් කිරීමට තීරනයක් ගෙන තිබෙනවා. මෙය 2023 – 2025 කාලය පදනම් කරගෙන ක්‍රියාත්මක් කිරීමට නියමිතයි. මෙම…