ඉතාලියේ Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අයදුම්පත් බාරගන්න දිනය නම්කරයි.

ඉතාලියේ Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අයදුම්පත් බාරගන්න දිනය නම්කරයි.

2021  දෙසැම්බ​ර් මස 27 ව​න දින අදාල බලදාරින් විසින් Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අත්සන් කල නීතිය මේ වන විට ගැසට් කර තිබෙනවා. එනම් ​මේ ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2022) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 69,700 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම…

Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.

Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.

Lovoratori fragili (සුව කල නොහැකි රෝගාබාධ සහිත සේවකයන්ට) යූරෝ 1000 දීමනාවක්. 2021 වර්ෂයේ නියමිත ප්‍රමාන​ය ඉක්මවා ලෙඩ නිවාඩු ලබා ගත් අයට යූරෝ 1000 දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. Legge di Bilancio 2022 (Legge 234/2021) in vigore dal 1° gennaio, prevista dall’articolo 1 al comma 969. මෙය ලබා දෙන්නේ වෙනත් සුවකල නොහැකි රෝග ඇති සේවකයන්ටය. COVID-19…

COVID-19 නිසා අලුත් වෙන ඉතාලියේ නීති පද්ධතිය

COVID-19 නිසා අලුත් වෙන ඉතාලියේ නීති පද්ධතිය

එන්නත් නිසියාකාරව ලබා ගත අය හෝ Covid-19 වැලදුනු අයට ලැබෙන super green pass එක බොහෝ සේවා සදහා අනිවාර්ය කර ඇත. වයස අවුරුදු 50 වැඩි සියලු පුද්ගලයින් සදහා එන්නත් අනිවාර්ය කර ඇත. ( මෙය 2022 ජුනි 1 දක්වා බල පැවැත්වේ) 2022 පෙබරවාරි 15 සිට සියලු රැකියා සදහා super green pass අනිවාර්ය කර ඇත (super green pass…

ෆැමීලියාර් එකට Affitto contract එකක් අනිවාර්‍ය ද?  මොකක්ද Contratto Di Comodato කියන්නෙ?

ෆැමීලියාර් එකට Affitto contract එකක් අනිවාර්‍ය ද? මොකක්ද Contratto Di Comodato කියන්නෙ?

Affitto Contract එකක් ඔබේ නමින්ම තිබිම අනිවාර්ය නැහැ. ඔබට Certificato Idoneita Alloggiativo එකෙන්ද ෆැමීලියාර් ඉල්ලුම්කල හැකිය. ෆැමීලියාර් ඉල්ලුම්කිරිමේදි එක පුද්ගලයකුට අවශ්‍යවේන වර්ග මීටර් ප්‍රමාණය. Abitante – 14 mq Abitanti – 28 mq Abitanti – 42 mq Abitanti – 56 mq ඔබ certificato Idoneità Alloggiativo එක ලබා ගන්නේ, වෙනත් කෙනෙකු කුලී පදනම මත ලබාගත් ගෙයක  නම්…

Cassa integrazione වෙනම CUD එකක්ද?

Cassa integrazione වෙනම CUD එකක්ද?

ගිය වසර දෙක පුරා ඇතිවූ COVID-19 වසංගතය නිසා බොහෝ රැකියා වල නිරත වූ අයට cassa integrazione යටතේ නිවසේ සිටීමට සිදුවිය. මේ කාලය තුලදී වැටුප් ලබා දුන්නේ INPS ආයතනය මගිනි. එම කාලවලදී ලබා දුන් වැටුප් ඔබේ වාර්ෂික ආදායම් වලට අයිතිවේ. නමුත් ඔබට රැකියා ආයතනය මගින් ලබාදෙන Modello CUD එකේ මෙම ආදායම සදහන් නොවේ.එය වෙනම CUD එකක්…

වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා Assegno Unico e Universale

වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා Assegno Unico e Universale

2022 ජනවාරි මාසයේ සිට හැමෝම බලාපොරොත්තුවෙන් සිටි Assegno Unico දීමනාව සදහා අයදුම්පත් යොමුකරන්න අවස්ථාව ලැබී තිබෙනවා. වයස අවුරුදු 21 දක්වා දරැවන් සිටින පවුල් සදහා තමයි මෙම දීමනාව ලැබෙන්නේ. 2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා 2022 මාර්තු 15 සිට 21 දක්වා මුදල් ගෙවීම සිදු වෙනු ඇත. මාර්තු මාසයේ සිට අයදුම්පත් යොමු…

2022 අවුරුද්දේ ඉතාලි නිවාඩු

2022 අවුරුද්දේ ඉතාලි නිවාඩු

Capodanno 2022  – Sabato 1 gennaio Epifania 2022 – Giovedì 6 gennaio Sant’Agata (Catania) – Sabato 5 febbraio  කතානියා අයට පමනයි. Carnevale 2022 – Martedì 1 marzo මේකට රතු නිවඩුවක් නම් නෑ Pasqua e Pasquetta 2022 – Domenica 17 e lunedì 18 aprile Festa della Liberazione – Lunedì 25 aprile Festa dei lavoratori – Domenica…

Assegno di maternità දරුවන් අපේක්ශිත මව් වරුන්ට ලැබෙන දීම​නා

Assegno di maternità දරුවන් අපේක්ශිත මව් වරුන්ට ලැබෙන දීම​නා

දරුවෙ​ක් අපේක්ෂිත මව් වරුන්​ට ලැබෙන තවත් දීමනාවක් තමයි මෙම Assegno di Maternità නමින් හදුන්වන ආර්ථික සහනය. මෙම දීමනාව Assegno di maternità dello stato Assegno di maternità dei comune යනුවෙන් වර්ග දෙකකට බෙදේ. Assegno di maternità dello stato ස්ථිර නොවන කඩින් කඩ රැකියා වල නියුතු වන සේවාදායිකාවන් සදහා රජය මගින් ලබා දෙන මාතෘ දීමනාවක් වන අතර…

ජනවාරි පලවනදා සිට ලංකාවට යන අයට අනිවාර්ය වන Health Declaration form එක පුරවන ආකාරය (සිංහලෙ​න්)

ජනවාරි පලවනදා සිට ලංකාවට යන අයට අනිවාර්ය වන Health Declaration form එක පුරවන ආකාරය (සිංහලෙ​න්)

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලූම ගුවන් මගීන් දිවයිනට පැමිණීමට පෙර කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම  ගුවන් ගතවීම​ට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඇතුළත් සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත ඔන්ලයින් ක්‍රමයට එවිය යුතු…

ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා  69,700

ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා 69,700

ඉතාලියට ඇතුල්වීමට වීසා නිකුත් කිරීමට ඉතාලි රජයෙන් සුදානමක් තිබෙන බව දෙසැම්බර් මුල් සතියේ ඔබව මතක් කල බව මේ වන විටත් ඔබ දැනුවත් වී ඇති බව අප විශ්වාස කරනවා. ඒ අනුව 2021 දෙසැම්බර් මස 21 වන දින අගමැ​ති මාරියෝ ද්රා​ගී මහතා Decreto Flussi 2021 අනුමත කර අත්සන් කර තිබෙනවා. ඔබගේ පහසුව තකා ලාංකීකයින් බොහෝ දෙනෙක් මෙම…