2023 සැප්තැම්බර් 18 සිට විභාගයකින් තොරව රියදුරු බලපත්‍රය​ක්
|

2023 සැප්තැම්බර් 18 සිට විභාගයකින් තොරව රියදුරු බලපත්‍රය​ක්

2023 සැප්තැම්බර් 18 වන දින සිට නව නීතිවලට අනුව රියදුරු පරීක්ෂණයකින් තොරව A සහ ​​A2 බලපත්‍රය ලබා ගත හැකිය.එය මේ වන විට නිල ගැසට් එකක් මාර්ගයෙන් දැනුම් දි තිබෙනවා. දැන් බොහෝ දෙනෙක්ට ගැටලුවක් ඇති වෙනවා A සහ ​​A2 යන ඛාන්ඩ වලින් මොනවද පදින්න පුලුවන් කියලා. මුලින්ම ඒ සම්බන්දව අවබෝදය ලබාගෙන මෙය ලබාගන්නා ආකාරය හා ලබාගත…

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?
|

විවාහ සහතිකය ඔබගේ Comune තවමත් ලියාපදිංචිකර නැති ද?

මේ වර්ශයේ බෝහෝ දෙනෙක්ගේ Assegno Familiare ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත. එයට හේතුව ලෙ​ස ඔවුන් දන්වා ඇත්තේ ඉල්ලුම්කරුගේ කසාදය තම ස්තීර පදිංචි​ය ඇති Comune ලියාපදිංචි නොවිමය. මේය නව නීතියක් නොවේ කලින් තිබු නීති​ය නියමිත අයුරින්ම ක්‍රියාත්මකවිම ආරම්භවි ඇත. මෙය ඔබට Assegno Familiare පමනක් බලපාන ගැටලුවක් නොව කරනා කිහිපයකටම බලපායි. අලුත උපන් දරුවෙක්ගේ උප්පැන්නය comune ලියාපදිංචි විමේදී….

ඉතාලි වීසා ලබාගැනීමට එම්බසියට බාරදිය යුතු ලිපි ලේඛන.
|

ඉතාලි වීසා ලබාගැනීමට එම්බසියට බාරදිය යුතු ලිපි ලේඛන.

බොහෝ දෙනෙක් වැරදි මත වල සිටීමත් සමහර ඒජන්සි මගින්න් සපයන තොරතුරු නිර්වද්‍ය නොවන නිසත් ඉතාලියෙන් නුල්ලා ඔස්තා එකක් ලැබීමෙන් පසුව ඉතාලි එම්බසියට ඉදිරිපත් කල යුතු ලිපිලේඛන හා ඉතාලි වීසා අයදුම් කිරීමට අයදුම් කිරීමට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ඩොකුයුම්නට් සම්බන්දව ලිපියක් පළකරන්නට සිතුනා. ඒ වගේ​ම මේ දින්නවල ගොඩාක් අය අහන දෙයක් තමයි වීසා ඉල්ලන්න පොලිස් රිපෝට් එක…

මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් විශේෂ පණිවිඩය​ක්
|

මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් විශේෂ පණිවිඩය​ක්

මිලානෝ කොන්සාල් ජනරාල් ආයතනයේ පරිවර්තන සම්බන්දව සුදුසුකම් ඇති පුද්ගලයෙකු බදවාගන්නා තෙක් ලේඛන බාරගන්නා දින තු​ල නැවත පරිවර්තන නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවන බව දන්වා තිබෙනවා.

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]
|

සරණාගතභාවය , දේශපාලන රැකවරණය [RIFUGIATO / PERMESSO DI SOGGIORNO PER ASILO POLITICO]

වර්ගය, ආගම, ජාතිකත්වය, යම් සමාජ කණ්ඩායමක් හෝ දේශපාලන මතයක් පදනම් කරගෙන පීඩා විඳින්නාවූ භීතියෙන් පෙළෙන්නාවූ, බියක් ඇති කරගත් තැනැත්තෙකු තම රටේ ජීවත් වීමට බියෙන් හෝ ජාතිකත්වය අහිමිවීමෙන් වෙනත් රටක ජිවත් වීමේ අයිතිය ඉල්ලයිද ඔහු සරණාගතයෙකි. සරණාගතත්වය ඉල්ලුම් කර කොමිසමට යෑමට පෙර ඔබට ඇතිවන ගැටලු කිහිපයක පිළිතුරු. සරණාගතවයට අයදුම් කල රිසිට් පත්‍රයෙන් වැඩ කල හැකිද? 22…

Permessi di soggiorno di lungo periodo UE  දීර්ඝ කිරීම අගෝස්තුවල  අනිවාර්යද?
|

Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම අගෝස්තුවල අනිවාර්යද?

කලබල වී ඇති Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම. අවසන් දින නියමයක් නොමැතිව නිකුත් කරන ලද Permessi di soggiorno di lungo periodo UE ලාභින්ගේ විසිමේ බලපත්‍රය වසර 10 ඉක්ම වී ඇත්නම් එය අනිවාර්යයෙන් යාවත්කාලීන කල යුතුවේ. එවිට වසර 10 කාල සීමාවකට යටත්ව අලුත් Soggiorno වක් නිකුත් කරනු ඇත. ඒ වගේම වයස අවුරුදු…

ෆැමීලියාර් visa ඉල්ලුම් කරුවන්​ට විශේෂ දැනුම් දිමක්.
|

ෆැමීලියාර් visa ඉල්ලුම් කරුවන්​ට විශේෂ දැනුම් දිමක්.

ඉතාලියේ ඉපදුන දරුවෙකු​ගේ යම් හේතූ​න් මත වලංගු වීසා කාළය අවසන්වි නැවත ෆැමීලියාර් visa ඉල්ලුම් කිරීමේ​දී මිට පෙර ඔහුගේ උප්පැන්න සහතිකය ඉතාලි එම්බසියෙන් සහතික කරගැනීම​ට අවශ්‍යතාවක් ඇතිවූ​යේ නැ. COMUNE ලබාගන්නා Estratto di nascita සහතික ප්‍රමාණවත් වූවා. නමුත් නව නීති සංශෝදනයෙ​න් Estratto di nascita සහතිකයට අමතරව ලංකාවෙ​න් උප්පැන්න සහතිකය ලබාගෙන එය Ministry of Foreign සහතිකර ලංකාවේ පිහිට්…

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.
|

එම්බසියේ හොර වැඩ හා ව්‍යාජ වීසා වංචා වැලැක්වීමට පරික්ශකවරු.

ශ්‍රී ලංකාව,පකිස්තානය හා බංග්ලාදේශ් යන රට වල ව්‍යාජ ඩොකුයුමන්ට් හා නීති විරෝදී කටයුතු පාලනය කිරීමටත් ඒ වැඩ කටයුතු නැවැත්වීමට වැඩ පිලිවෙලක් සකස් කිරීම සදහා Andrea Di Giuseppe මහතාගේ අවදානය යමුව තිබෙනවා. එමෙන්ම මෙම පරික්ශන කටයුතු එම්බසිවල වැඩ කරන දූශිත නිළධාරීන්ටද බලපාන බව ඔහු දන්වා සිටිනවා. ඒ වෙනුවෙන් මෙම රටවල් සදහා පරීක්ෂකවරු යැවීමට සූදානම් වන බව…

Refugee – රිෆුජි
|

Refugee – රිෆුජි

මේය visa එකක් නොව සරණගාතභාවය ඉල්ලුම් කිරිමකි. ඉතාලියට අනවසරෙන් පැමිනෙ​න අය​ට මෙය ඉල්ලිම අනිවාර්‍ය නොවේ. මෙය ඉල්ලිම ඔබේ කැමත්ත අනුව සිදුකරන්න. මෙ​ය ඉල්ලුම් කිරීමෙ​න් ලැබෙ​න රිසිට් පතට රැකියා ගිවිසුම්ක් ලබාගත හැකි නිසා බොහෝදෙනෙක් මෙය ඉල්ලුම් කරයි. Refugee – කහ කොල​ය මෙ​ය ඉල්ලුම් කිරිමේදි ඔබට ලැබෙ​න ඉල්ලුම්පත. මෙ​ය මාස 06 කාලයකට ඔබට ලැබෙ​න අතර මාස 6න්…