ගෘහස්ථ හිංසනය

ගෘහස්ථ හිංසනය

ගෘහස්ත හිංසන​ය අද වන විට ලෝකයේ සෑම තැනකම සිදුවේ.මෙහිදී අප මේ වන විට ජීවත් වන ඉතාලියේද කාන්තාවන් බොහෝදෙනෙකු නීතියේ පිලිසරන ලබාගත් විස්තරද අපට අසන්නට දකින්නට ලැබුනී.නමුත් බහුතරයක් ඉතාලියේ පවතින නිති ගැන හරියාකාර දැනුමක් නොමැති වීම නිසා දිගටම හිංසනයන්ට ලක්වෙමින් දුක් කරදර ඉවසා ගනිමින් සිටිති. අද අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබටත් නිවසේ හෝ රාජකාරි ස්ථානයේ හිංසනයක්…

Cashback

Cashback

Cashback යනු ඔබ වියදම් කරන මුදලින් 10% ක මුදලක් ඔබට නැවත ලබාදෙන වැඩසටහනකි.මෙහිදී වැදගත්ම දේ ඔබ මේ Cashback මගින් මුදල් ලබාගැනීමට අදහස් කරන්නේ නම් බැංකු කාඩ්පත් මගින් ගනුදෙනු කල යුතුවේ. මෙම වැඩසටහන මගින් පහත සදහන් කරනා සදහා මුදල් නොගෙවයි. online ගෙවීම් සදහා.(අන්තර්ජාලය මගින් මිලදී ගන්නා භාන්ඩ සදහා) කලා කෘති මිලදී ගැනීම් වලට san Marino හා…

DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ

DNA ටේස්ට් එක කොහොමද වෙන්නේ

ෆැමීලියාර් වීසා ඉල්ලුම්කර ඇති දරුවෙකු​ට එම්බසිය මගින් DNA පරික්ශනය කරන ලෙ​ස දැනුම් දුන් පසු ඒම ක්‍රියාවලිය සිදුවන්නේ බෝහෝ දුරට මේ ආකරයටය.දරැවා හා දෙමව්පියන්ගෙන් එක් අයෙක් ලංකාවේ සි​ටී නම් ලංකාවේ IOM ආයතන හරහාය. ආදළ මුදල ගෙවා ඔබට ලැබෙන රිසිට්ප​ත සුරක්ශිතවතබා ගන්න. ලංකාවෙදි ඔබ යායුතු ස්තානය ඔවුන් දැනුවත්කරනවා. බෝහෝ දුරට ඔවුන් දුරකතනය මගින් හෝ ​ඊමෙල් මගින් ඔබ…

Assegno per il nucleo familiare
|

Assegno per il nucleo familiare

2020 නොවැම්බර් 27 වන දින සිට ලංකාවෙ සිටින ඔබේ යැපෙන්නන් සදහාත් Assegno familiare සදහා ඉල්ලුම් කිරීමට අවස්තාව දී තිබෙන්වා. මෙමගින් ලංකාවේ සිටින ඔබගෙන් යැපෙන ඔබගේ සැමියාට,බිරිදට හා දරුවන් වෙනුවෙනුත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා. ලංකාවේ ඔබෙන් යැපෙන්නන් සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද? ඔබ මේ සදහා පලමුව ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් codice fiscale සාදාගත යුතුවේ. ඉන්පසු ඔබගේ ලංකාවේ සිටින…

නිවසින් බැහැරව යාමේදී අවශ්‍ය Autodichiarazione හී සිංහල පරිවර්තනය.

නිවසින් බැහැරව යාමේදී අවශ්‍ය Autodichiarazione හී සිංහල පරිවර්තනය.

මේ වන විට සමස්ත ඉතාලියම ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම් රතු කලාප​ය (අධි අවදානම්) තැබිලි කලාපය (ඉහළ අවදානම්) කහා කලාප​ය (සාමාන්‍ය අවදානම්) ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම මෙම සහතිකය…

Legalization කිරීමේ අලුත්ම යාවත්කිරීම.

Legalization කිරීමේ අලුත්ම යාවත්කිරීම.

සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization කිරීමට ලංකාවේ පිහිටි ඉතාලි එම්බසිය පියවරගෙන තිබුනා. එහිදී ඔවුන් ඒ සදහා විශේශිත ඇප්ලිකේශන් ෆෝම් එකක් හා ඒවාට වැයවන මුදල පිලිබදව ඉදිරිපත් කර තිබුනා. පෙර ඉදිරිපත් කල ඇප්ලිකේශන් ෆෝම් එකේ හා මිලගනන් වල සංශෝදනයක් සිදුවී තිබෙනවා. අවශ්‍ය අය ෆෝර්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කර ගන්න. https://ambcolombo.esteri.it/Ambasciata_Colombo/resource/doc/2020/10/service_request_form_c2.pdf ඔබ මීට…

ලොම්බාර්දියා පළාතට අදාළ ස්වයං ප්‍රකාශපත්‍රය

ලොම්බාර්දියා පළාතට අදාළ ස්වයං ප්‍රකාශපත්‍රය

ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 13 දක්වා රාත්‍රී 11 සිට පාන්දර 5 අතර කාලය තුල පදිංචි නිවසෙන් ඉවතට යම් අවශ්‍යතාවයක් සඳහා යනවා නම් අදාළ හේතුව ඇතුලත් කර පුරවන ලද Autodichiarazione අනිවාර්යෙන්ම ළඟ තබා ගන්න. https://drive.google.com/file/d/1zdMbcOwljJ-dM3guSPI_8-46S2IvrGzK/view?usp=drivesdk ඔබට ඉහත ලින්ක් එක මාර්ගයෙන් එය ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?
|

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?

2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම බලමු.   සෘතුමය රැකියා සදහා පුද්ගලයින් – 18000 සෘතුමය රැකියා යන්නට බොහෝදෙනා භාවිතා ව​න වචනය තමයි වතු…

ඉතාලියේ ඉන්නවානම් SPID එකක් තියෙන්නම ඕනා.

ඉතාලියේ ඉන්නවානම් SPID එකක් තියෙන්නම ඕනා.

SPID (IL SISTEMA PUBBLICO DI IDENTITÀ DIGITALE) SPID එකකින් ලොග් වෙන්න පුළුවන් මහජන සේවා සපයන ආයතන ගණනාවකම තියෙනවා. Inail INPS Agenzia delle entrate Ministero del trasporto Il portale dell’automobilista මේ කීපයක් පමනයි. ඔබට SPID එකක් තියෙනවා නම් පෝලිම්වල රස්තියාදු නොවී නිවසේ සිටම ගොඩක් සේවා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත් CAP එකෙන් appuntamento එකක් වෙන්…

ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුව​න්

ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුව​න්

  2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා.   මෙයින් 12,850 ක් සද​හා මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලි​ක රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එ​ය ස්ථිර කරගැනීමේ හැකියාවක්…