මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo

මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo

රැකියාවට අත්වැලක් 02 මිලානෝ නගරයේ සිටින අය සදහා Pizza සාදන ආකරය උගන්වන කෝස් එකක් නොමිලේම කරන ආකරය ගැන තමයි ඔබව අද දැනුවත් කරන්නේ. කාලය පැය 60 ​මෙම පාඨමාලාව සිදුවන ආකරය. Per chi è il Corso e cosa tratta Il corso è diviso in 3 parti: – Igiene e sicurezza nel settore alimentare– Competenze strumentali– Competenze organizzative…

REDDITO DI CITTADINANZA

REDDITO DI CITTADINANZA

ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA යනු කුමක්ද? විදේශිකයන්ටත් මෙය ලබා ගත හැකිද? කොළ-කහ පැහැති Di Maio, Salvini, Conte ගෙන් සමන්විත නව රජය නිවේදනය කර ඇති පරිදි 2019 අප්‍රේල් 1 වන දින සිට මෙම නව ආර්ථික වැඩ පිලිවල දියත් කර ඇත. මෙම නව ආර්ථික වැඩ පිලිවලට අනුව මසකට යුරෝ 780 ක විශේෂ දීමනාවක්…

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගැනීමට අවශ්‍ය ලිපිය.

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගැනීමට අවශ්‍ය ලිපිය.

https://docs.google.com/document/d/1p0PAvzBOuKXnccAR5dfLGS1Os-E_JCkj3t7fQ-E-yCU/edit?fbclid=IwAR223bB5tn3itwB8zWM9kBUz1TaewSTD5O_MmYEKtb1WniMsIQSbgomSh4E

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?
|

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?

ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම විදියකින්…

රැකියාවට අත්වැලක් 01 Corso di Sushi

රැකියාවට අත්වැලක් 01 Corso di Sushi

ඉතාලියේ වෙසෙන ලාංකීකයන් හට තම රැකියාව කිරීමේදී ඇතිවන ගැටලුවක් තමයි වෘත්තිමය පළපුරුද්ද හා පුහුනුවක් නොමැතිවීම.මේ නිසාම අපි සිතුවා ඔබ වෙනුවෙන් ඔබගේ රැකියාවට අවශ්‍ය වෘත්තිමය පලපුරුද්ද ලබාගැනීමට අවශය වන පාඨමාලා කීපයක් නොමිලේ ලබාදීමට. මෙය ඔබට මේ සෑම දෙයක්ම නොමිලේ ලබාදීමට තමයි අප කටයුතු කරන්නේ.ඒ වගේම මේ දේවල් නොමිලේ ඉගෙන ගැනීමට තිබෙන පාසල් සියල්ලම පිලිබදව ඔබව දැනුවත්…

ඔබෙන් ලංකාවේ යැපෙන්න​න් වෙනුවෙ​න් යැපීම් සහතිකය සාදාගෙ​න මුදල් ලබාගැනීම.
|

ඔබෙන් ලංකාවේ යැපෙන්න​න් වෙනුවෙ​න් යැපීම් සහතිකය සාදාගෙ​න මුදල් ලබාගැනීම.

යැපෙන්නන් වශයෙන් ගනන්ගනු ලබන්නේ කාවද? දරුව​න් භාර්යාව හෝ ස්වාමි පුරුශයා දෙමව්පියන් ලංකාවේ සිටින පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීපදෙනෙක් ඔබගෙන් යැපෙන බව සනාත කර ඉතාලියට ඉදිරිපත් කරන්නේ කොහොමද? මුලින්ම ආදාල ප්‍රදේශයේ ග්‍රාම නිලදා​රි තුමාගෙන්,යැපුම් සහතිකය ලබා ගැනිම. B4 ෆෝම් එක කියලයි ඒකට කියන්නෙ. එය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ​න් සහතික කර ගැනිම. English භාෂාවට පරිවර්තනය කර ගෙන,…

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්
|

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්

CPIA කියන්නේ, විදේශික වැඩිහිටි අයට භාෂාව ඉගැන්වීම සඳහා රජය මගින් ඉගැන්වීම් කරන මධ්‍යස්ථානයක්. මේ වගේ මද්‍යස්තාන ඉතාලිය පුරාම තිබෙන​වා.ඉතාලි භාෂාව අකුරක්වත් දන්නෙ නැති කෙනෙකුට වුනත් එතනින් ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන්. උගන්වන අය ඇගෙන් අත පයෙන් පෙන්නලා හරි හොදට උගන්වනවා. විවිධ මට්ටම් වලින් තියෙන හින්දා තමන්ගේ දැනුම අනුව පරීක්ෂණයකින් තෝරලා ගැලපෙන පන්තියට දාන හින්දා ප්‍රශ්නයක් නැහැ….

ඉතාලියේ පිහිටි රෝම් එම්බසියෙන් හා මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් දිනයක් වෙන්කරගමු.
|

ඉතාලියේ පිහිටි රෝම් එම්බසියෙන් හා මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් දිනයක් වෙන්කරගමු.

අපි මේ ලිපිය පලකරනුයේ ඉතාලියේ වෙසෙන ලාංකීකයන්ට උපකාර කිරීමේ අරමුනෙන් පමනි.මෙමගින් තනිවම කොන්සියුලර් සේවා සදහා දිනයක් ලබාගන්නා ආකාරය පමනක් අප විසින් දැනුවත් කරන්නෙමු. ඔබට ලබාගත හැකිසේවාවන් මොනවාද? ඉතාලියේ රෝම් එම්බසියෙන් දිනයක් ලබාගන්නේ කෙසේද? මුලින්ම ඔබ ඒ සදහා රෝම් එම්බසිය මගින් හදුන්වාදී තිබෙන වෙබ් අඩවියට පිවිසෙන්න. https://smartscheduling.com/slembrome/booking ඔබ ඉහත ලින්ක් එක මාර්ගයෙන් වෙබ් අඩවියට ඇතුල් වීමේදී…

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.
|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ. මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී. සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න…

ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

ලීගලයිස් කරන්න තවදුරටත් VFS යන්න ඕනා නෑ.

කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලය Covid-19 වැළැක්වීම සඳහා ගෙනඇති ක්‍රියා මුල් කොටගෙන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සහ කොන්සියුලර් සේවා ක්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා, ශ්‍රි ලංකා බලධාරීන් විසින් නිකුත් කරනලද ලියකියවිලි ඉතාලියේ භාවිත කිරීමට ලෙගලයිස් කිරීම සඳහා කොන්සියුලර් සේවා ලබා දීම කුරියර් සමාගමක් මගින් සිදුවන බව දැනුම් දී ඇත . මේ සේවා 2020 සැප්තැම්බර් 14…