Student Visa – 02

Student Visa – 02

මේ Article එක ලියන්නේ ස්කොලෙන් out වෙලා italy එන්න බලන් ඉන්න අයට . එයාලට උදව්වක් වෙයි කියල. ඕනෑම රටක තරුණ අයට රස්සාවක් හොයාගන්න අමාරුයි experience අඩු හින්ද .Experience තියෙන අයත් රස්සාවට Apply කලොත් Experience තියෙන අයටනේ ජොබ්ස් හම්බෙන්නේ. Europe වල ඉතාලියට වඩා රස්සාවල් නැති අය ඉන්නේ Spain වලයි Greece වලයි විතරයි . මේ හින්ද තමයි…

Student visa

Student visa

Student visa එකකට ආපු කෙනෙක් ඒයා ආපු විදිය ගැන කිවුවා. එහෙම එන්න හිතන් ඉන්න කෙනෙක්ට මෙක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතාලි රජයෙන් අනුමැතිය ලැබුන පාසලක් හෝ වීශ්ව විද්‍යලයක් තොරාගන්න ඕනේ. ලංකාවේ තමන් ඉගෙන ගත්තුදේට ගැලපෙන අංශයක් තෝරගන්න. (එම්බසිය එක බලනවා) තමන් තොරාගන්නා දේ ලංකාවේ කරන්න බැරි දෙයක් හෝ ඒ දෙය ඉගනගැනිමෙන් තේරැමක් නැති දේයක් වියයුතුය….

වතු වීසා

වතු වීසා

කොහොමද අයදුම් කරන්නේ?ඒජන්සි තියෙනවාද?ලංකාවේ අයට පුලුවන්ද?තමන්ටම කරගන්න පුලුවන්ද? මේක ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින කිසිම ලාංකීකයෙක්ට ඇප්ලයි කරන්න බෑ. ලංකාවේ හෝ ඉතාලියේ ඒජන්සි වලින් මෙක කරන්න බෑ. දැනට ඉතාලියේ සිටින කිසිම අනවසර සංක්‍රමනිකයෙක්ට මේ නිතියෙන් නිතිගත වෙන්න බෑ . සරලව කියනවා නම් කොල නැති කෙනෙක්ට වීසා එකක් මේ නීතියෙන් හදාගන බෑ. එතොකට මෙක කරන්න පුලුවන්…

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE
|

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ. මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති…

ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ

ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ

රැකියාවන්හි නිරත ඔබට පහසු වෙලාවන් මිලානෝ නගරයට ආසන්න බරන්සාතේ -Baranzate කියන පුංචි නගරයේ තමයි මෙහි සදහන් පාඨමාලාවන් පවත්වන්නේ. ඉතාලි භාෂා පාඨමාලාවන් නොමිලේ පැවැත්වෙන අතර රැකියාවල නිරත ඔබට පහසු වෙලාවන් තෝරා ගත හැකි බැවින් , දැනුම වැඩි කර ගැනීමට අවශ්‍ය ඔබ එම දැන්වීමෙහි සදහන් දුරකථන අංකය හා සම්බන්ධ වී වැඩි විස්තර දැන ගන්න

ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?

ඔබටත් ජනසංගණනයට ලිපියක් ලැබුනාද?

CENSIMENTI PERMANENTI POPALAZIONE E ABITAZIONI ඔබටත් Istat (Istituito Nazionale di Statistica- ජාතික සංඛ්‍යාන ආයතනය) ආයතනයෙන් ලිපියක් ලැබුනාද? කාලයකට කලින් ඉතාලියේ ජනසංගනනයක් කෙරැනේ අවුරුදු 10කට වතාවක්. නමුත් 2018 වසරේ සිට මෙම තත්වය වෙනස් වෙලා තියෙනවා. Istat ආයතනය තීරණය කර තිබෙනවා වසරක් පාසා මෙම තොරතුරු ලබා ගැනීමට, නමුත් පෙර පරිදි ඉතාලියේ ජීවත් වෙන සියලුම පවුල් වලින් නෙමෙයි,…

මරණයන් ලියාපදිංචි කිරීම

මරණයන් ලියාපදිංචි කිරීම

අවශ්‍ය උපදෙස් හා ඉදිරිපත් කලයුතු ලියකියවිලි ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණයන් ලියාපදිංචි කිරීම හා මරණ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය .   අයදුම් කිරීම මියගිය අයගේ සමිපතම ඥාතියෙකු (කාලත්‍රයා / දුදරුවන් ,දෙමාපියන් සහෝදර සහෝදරියන් හෝ මරණය සිදුවන අවස්ථාවේදී අසල සිටි සමීපතමයකු )…

විවාහ ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

විවාහ ලියාපදිංචි කිරීම සදහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි

ඉතාලිය, සයිප්‍රස්, ග්‍රීසිය මෝල්ටාව ඇල්බේනියාව සහ සැන් මැරිනෝ රටවල ශ්‍රී   ලාංකිකයන්ගේ විවාහයන් ලියාපදිංචි කිරීම හා විවාහ සහතික ලබාගැනීම සදහා මෙම තානාපති කාර්යාලය මගින් අයදුම් කල කලහැකිය. කරුණාකර පහත සදහන් අදාල ලේඛනවල  මුල් පිටපත්, ඒවායේ  ඡයා පිටපතක්   සමග  ස්ත්‍රී හා පුරුෂ පාර්ශවයට වෙන වෙනම පහත අනුපිලිවලට  සකසා ඉදිරිපත්  කළ යුතුය. අවශ්‍යතාවය           …

2018.03.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත කොන්සියුලර් සේවා ගාස්තු

2018.03.01 දින සිට ක්‍රියාත්මක සංශෝධිත කොන්සියුලර් සේවා ගාස්තු

2018.02.09 දිනැති ශ්‍රී ලංකා ජන රජයේ 2057/35 දරණ අති විශේෂ  ගැසට් පත්‍රය මගින් සංශෝධිත ගාස්තු අනුව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සපයනු ලබන කොන්සියුලර් සේවා සදහා අයකරනු ලබන ගාස්තු ප්‍රමාණයන් පහත දැක්වේ. කොන්සියුලර් සේවා ගාස්තු උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම. විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර , එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික…