ශ්‍රි ලාංකික කාන්තාව ඉතාලියේ කොතැනද ?
ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ තුන්වන පරම්පරාවද පසුවී ඉතාලියේ ජීවත් වූවත් ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් තෘප්තිමත්ද? බොහෝදුරට ඉතාලියේ වෙසෙන ආසියාතිකයන් ඉතාලියෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් උපයාගැනීම පමනය. ඉතින් හරි හරියට පිරිමින් සමග කර ගසමින් ගැහැනුන් වැඩකරති.එසේ මහන්සිවී උපයන මුදල් රවටා හෝ බයකර හෝ ලබා ගන්නෝ අපමනය. පෙම්වතුන් සැමියන් හෝ අනියම් පුරුශ පාර්ශ්වයෙන් කියා වෙනසක් නැත. පිරිමින්ගේ බීමත්කම, මත්_…