RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?
මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය. RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කල යුතුය. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියාවක නිරතවී ම හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද…