ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?
ඉතාලියේ ජීවත් වන රැකියාවක් කරන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්රශ්නයක් තමයි අපි වැඩ කිරීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු Inps මුදල් නිසියාකාරව ගෙවා ඇත්ද යන්නයි. ඔබ ඉතාලියේ රැකියාවක් කල දිනයේ සිට අද දක්වා ඔබගේ සේවායෝජකයන් ඔබ වෙනුවෙන් ගෙවා තිබෙන inps මෙමගින් බලාගන්න පුලුවන්. පලමුව Inps වෙබ් අඩවියට යන්න. ඔබට spid එක තිබෙනවා නම් spid එක මගින් වෙබ්…