රස්තියාදුවකින් තොරව පෝස්තාලෙන් සේවාවන් ලබාගන්නේ කොහොමද?

රස්තියාදුවකින් තොරව පෝස්තාලෙන් සේවාවන් ලබාගන්නේ කොහොමද?

ඉතාලියේ කාර්‍යබහුල ජිවිතයක් ගතකරන සැමදෙනෙක්ටම postaleට යම් අවශ්‍යතාවකට ගියවිට තමන්ගේ වාරය එනතුරු අංකයක් ලබාගෙන බලාසිටිමට සිදුවේ. මෙයට කදිම විසදුමක් ඔවුන්ලබා දි ඇත. දැනටමත් මේ ගැන බෝහෝ අය දන්නවා ඇති. නොදන්නා අයගේ දැනගැනිමට. Uffico postale app එක හරහා ඔබේ කාළය ඉතුරු කරගනිමින් රස්තියාදුව​ක් නොමැතිව ඔබට ඔවුන්ගේ සේවය ලබාගත හැකිය. ඔබගේ ජංගම දුරකතනයට මෙ​ම APP එ​ක භාගත…

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?
|

ඔබත් පුරවැසිභාවය අයදුම් කලාද? ඔරිජිනල් ඩොකියුමන්ට්ස් භාරදෙන්න තාම දිනයක් ලැබුනේ නැතිද?

Eliminazione della convocazione del richiedente per i documenti cartacei della cittadinanza ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්පත් යොමුකරලා කාලයක් ගතවෙලත් තාම ප්‍රෙෆෙත්තුරා ආයතනයෙන් කැදවීමක් ලැබුනේ නැතිද? අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශය විසින් නිකුත්කරන් ලද නවතම චක්‍රලේඛනයක් මගින්, ඉතාලි පුරවැසිභාවය අපේක්ෂාවෙන් අභ්‍යන්තර කටයුතු අමාතය්‍යංශයට අයදුම්පත්‍ර යොමුකල පසු, ලේඛනයන්හි මූලික පිටපත් ප්‍රෆෙතුරා ආයතනයට භාරදීමට තවදුරටත් කැදවීම් නොලැබෙන බව පවසයි. SPID මාර්ගයෙන්…

ඉතාලි සෞඛ්‍ය සේවය ලබා දෙන පහසුකම්  ඔබ දන්නවාද?
|

ඉතාලි සෞඛ්‍ය සේවය ලබා දෙන පහසුකම් ඔබ දන්නවාද?

ඔබ ඉතාලියේ කාලයක් ජීවත්වෙන අයෙක් නම් ඔබට අනිවාර්යයෙන් Tessera Sanitaria කාඩ්පත තියෙනවා ඇති. ඒකට Esenzioni Ticket (ගාස්තු රහිත සේවා) ඇති බව ඔබ දන්නවාද? නමුත් මෙම සේවය ලබා ගන්න ඔබ පහත සදහන් එක් කාන්ඩයකට අයිති වෙන්න ඕනි, E 01 (වයස අවුරුදු 6 දක්වා හෝ 65 වැඩි) පවුලේ ආදායම යූරෝ 38,151 වඩා අඩු වෙන්න ඕනි. E02 (රැකියා…

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?
|

RDC මුදල් ලබාගැනීම අවශ්‍ය නැත්නම් එයින් අයින් වෙන්නේ කොහොමද?

Reddito di cittadinanza ගැන නොදන්න අය සිටිනවා නම් මුලින්ම පැහැදිලි කර සිටිනම්. Reddito di cittadinanza ලබාගැනීමට අවශය සුදුසුකම්, වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි) රැකියා විරහිත හෝ රැකියා විරහිත වීම ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE) දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම. අවම වශයෙන් වසර 10 ක්…

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට
|

ASSEGNO PONTE – මාසිකව යූරෝ 167.50 ඔබේ වැටුප​ට

2021 ජුනි මස 22 දින INPS ආයතනය විසින් නිකුත් කල 2371 නිවේදනය මගින් 2021 ජූලි 1වෙනිදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා බාලවයස්කරුව​න් වෙනුවෙන් ලබාදීමට නියමිත ASSEGNO UNICO TEMPORANEO PER I FIGLI MINORI හෙවත් ASSEGNO PONTE පිලිබද පැහැදිලි කර තිබෙනවා. නමුත් බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැහැ, මොන දීමනාව සදහාද ඉල්ලුම් කල යුතුද යන්න. 
මෙම නවතම ASSEGNO…

ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico)

ඉතාලියේ ගෘහ සේවයේ නීති පද්ධතිය. (Contratto di lavoro Domestico)

ඉතාලියේ  ලාංකිකයන් වැඩි වශයෙන්  නිරත  රැකියා අංශයක් වන ගෘහ සේවයේ නීති පද්ධතිය ගැන ඔබව දැනුවත් කිරීම  මෙම ලිපියේ අරමුනයි. ගෘහ රැකියා  මේ ලෙස වර්ග කර ඇත. (Livello) A     As B     Bs C      Cs D      Ds මේ සියලුම Livello සදහා Prova  කාලය Convivente (ස්තීර රැකියා සද​හා) අය සදහා  දින 30ක්…

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)
|

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)

Inps මගින් දරුවන් සදහා නව දීමනාවක් හදුන්වා දී ඇත. මෙය ජූලි මාසයේ සිට රැකියා අහිමි (Disoccupati)හෝ ස්වයං රැකියා (Lavoro Autonomo) කරන අයට අයදුම් කල හැක. වෙනත් රැකියාවන් කරන අයට අයදුම් කල හැක්කේ 2022 ජනවාරි සිටය. මේ නව දීමනාවත් සමඟ දරුවන් වෙනුවෙන් ලබාදුන් පහත සදහන් දීමනා අහෝසි කරනු ලැබේ. Assegno ai nuclei familiari con almeno tre…

ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?
|

ඉතාලියේ සේවයේ නියුතු පුද්ගලයෙකුගේ මරණයෙන් පසු, යැපෙන්නන්ට හිමිවිය යුතු වක්‍ර විශ්‍රාම වැටුප ලබාගන්නේ කෙසේද?

කාලයක් තිස්සේ රැකියාවන්හි නිරතවන අප කාගේත් බලාපොරොත්තුව, විශ්‍රාමික දිවිය සැහැලුවෙන් ගතකරන්න. ඒත් නොසිතූ හේතූන් මත, තම පවුලේ සමාජිකයන්ගෙන් සමුගන්න සිදුවෙන අවස්ථාවන් මෑත කාලයේදී අපට අසන්න දකින්න ලැබුනා. මෙවන් අවස්ථාවලදී එම මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් ආර්ථික අතින් ඉතාම අපහසු තත්වයන්ට පත්වෙනවා. ඒ වගේම නොදැනුවත්කම හේතුවෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප ලබා නොගත් අවස්ථාවන්ද…

අවුරු​දු 65 වැඩි අයට carta sanitaria හදන්න බැරි ද?

අවුරු​දු 65 වැඩි අයට carta sanitaria හදන්න බැරි ද?

ෆැමීලියාර් වීසා මත ඉතාලියට එන වයස 65 වැඩි දෙමව්පියන්ට ඔවුන්ගේ බෙහෙත්කාඩ් පත  (Carta Sanitaria) සැදිමේදි හෝ දිර්ඝ කරගැනිමේදි මේ ගැටලුව මුහුණදිමට සිදුවේ. 2009 වර්ශයේ සිට ඉතාලි රජයෙන් වයස 65 වැඩි අය සදහා Tessera Sanitari එක ලබාදෙන්නේ නැත. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ  තරුනකාලයේ  ශ්‍රම දායකත්වය වෙනත් රටකට ලබා දි මහලු කාලයේ දි ඉතාලියට බරක්විම වැලකිමටය. මෙයට…

Tessera Sanitaria බෙහෙත් කාඩ් එක නැද්ද? අලුත් කරගන්න බැරි වුනාද?
|

Tessera Sanitaria බෙහෙත් කාඩ් එක නැද්ද? අලුත් කරගන්න බැරි වුනාද?

මේ දිනවල කෝවිඩ් 19 සදහා ලබාදෙන එන්නත ලබාගැනීමට Tessera Sanitaria එක නොහොත් බෙහෙත් කාඩ් පත හැමෝටම අවශයවන බව ඔබ හොදින්ම දන්නවා ඇති. බොහෝ දෙනෙක් Tessera Sanitaria පත අවශ්‍ය කාලයේදි අලුත් නොකිරීම  නිසා මේ දිනවල එන්නත ලබාගැනීමට නොහැකිව ලතවන බව අපට දකින්නට ලැබුනා. ඒ අය වෙනුවෙන් උපකාරියක් වීමට මෙම ලිපිය ගෙන එනවා. මුලින්ම මේ වෙබ් අඩවියට…