2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?
|

2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?

කලබල නොවන්න. මේ වන විට සමාජ මාදය වල පලවන පුවත් නිසා මෙම ලිපිය පලකරනුයේ. අද දිනයේ සිට වතු වීසා හා ස්පොන්සර් වීසා මේ මාසය තුල ලබා දීමට කටයුතු කරන බවට පුවතක් සමාජ මාදය තුල පලවූවා. දැනට එවැනි ගැසට් එකක් පිටවී නැති නමුත් ඉදිරි දින කිහිපයේ එවැන්නක් නිකුත් වීමට ඉඩ ඇති බවට ආරන්චියක් ලැබෙමින් පවතිනවා. මෙය…

730 මගින් ලැබෙන මුදල් ඔබගේ ගිණුමට ලබාගන්නේ කොහොමද?

730 මගින් ලැබෙන මුදල් ඔබගේ ගිණුමට ලබාගන්නේ කොහොමද?

730 යනු ඉතාලියේ සේවය කරන පුද්ගලයින් හා විශාමිකයන් සෑදිය යුතු ආදායම් බදු ගනනය කිරීමේ ආකෘතියයි.මෙම ගණනය කිරීමේදි ඔබට යම් මුදලක් ලැබිය යුතු නම් මෙය ලබගන්නේ කොහොමද යන්න දැනුවත් කිරීම අපගේ අරමුණයි. 730 ගණනය කිරීමේදී ඔබට මුදල් ලැබිය යුතු නම් එය ලැබෙන ආකාරයන්. ඔබට ලැබෙනුයේ බුස්ත පාගා නම් ඔබගේ බුස්තා වලට මාසික​ව එම මුදල් එකතු වෙනු…

නිවසක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් ?
|

නිවසක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් ?

ඉතාලියේ රැකියාවක් නියුතු අපි හැමෝගෙම ඊලග බලාපොරොත්තුව අපේම නිවසක්. බොහෝ වෙලාවට අපිටම කියල ගෙයක් ගන්න අමාරු අවස්ථාවලදී අපි කරන්නෙ කුලියට හරි නිවසක් ගන්න උත්සාහ කරන එක.එහෙම නිවසක් ගන්නත් අපිට ස්ථීර රැකියාවක් සහ හොද ආදායමක් අවශ්‍ය වෙනව. ඒ හැම කරුණක්ම සම්පූර්ණ කරන් අදුරන පුද්ගලයෙකු​ගේ මාර්ගයෙන් හරි ඒජන්සියකින් හරි ලබා ගන්න නිවස ඔබට සුදුසුද කියල බලන්නෙ කොහොමද?…

වීසා නොමැතිව ජීවත්වන අය වීසා හදාගන්නේ කොහොමද?
|

වීසා නොමැතිව ජීවත්වන අය වීසා හදාගන්නේ කොහොමද?

Sanatoria නීතියක් නැතිව ඉතාලියේ visa (රැඳි සිටිමේ,විසිමේ) බලපතක් නැති කෙනෙක්ට නිත්‍යානුකූලව visa (රැඳි සිටිමේ, විසිමේ) බලපත ලබාගත හැකිද? මුලින්ම කියනවා මේ පොස්ට් එක හොදට කියවන්න කියලා. බාගෙට කියවලා වැරදි අදහසක් ගන්න එපා. අනවසර සංක්‍රමනීකයන්ට නිත්‍යානුකූල විමට නම් ඉතලි රජය විසින් අලුතින් සංක්‍රමණික නීතියක් ගෙන ආ යුතුවේ. කාලෙන් කාලෙට එවැනි නිතී පැමිනියත් 2012 පසුව එවැනි අවස්ථා…

මානසික ආතතියෙන් ඔබත්  පෙලෙනවාද?

මානසික ආතතියෙන් ඔබත් පෙලෙනවාද?

ඉතාලියේ වෙරෝනා නගරය තුල සිදුවූ සිද්ධිය තුල අපි මහත් කම්පනයට පත්වී සිටින්නෙමු. මෙය කියවන ඔබටත් මටත් හෙට මෙවැනි සිදුවීමක් වලක්වා ගැනීමට පෙරමුණ ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? ශ්‍රී ලාංකීක සංස්කෘතිය අනුව හැඩගැසුනු අපිට ජීවීතේ ප්‍රශ්න වලදී ඇතිවන ලොකුම අපහසුතාවය සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද කියල? අනිත් අය අපිව අඩු තක්සේරු කරයි කියන බයත් මේ සමග ඇතිවෙනව….

ඉතාලියට පැමිනීමට ඔක්තෝබ​ර් 25 වනදා දක්වා තිබු නීතිය වෙනස් වෙයි.

ඉතාලියට පැමිනීමට ඔක්තෝබ​ර් 25 වනදා දක්වා තිබු නීතිය වෙනස් වෙයි.

2021 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා ඉන්දියාව,බංග්ලාදේ​ශ්, බ්‍රසිලය හා ශ්‍රී ලංකාවට තිබු ගුවන් තහනම ඉවත්කලා ඔබට මතක ඇති. එය තව දුරටත් දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ග කර තිබේ. ඒ අනුව ඔබට ලංකාවේ සිට ඉතාලියට පැමිනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ලංකාවේ සිටින ඔබට, ලංකා​වෙන් පිටත්වීමට පැය 72 ක් තුල කරන ලද PCR වාර්තාව EU Digital Passenger…

Amazon ආයතනයේ රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද?

Amazon ආයතනයේ රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද?

ඇමසන් ආයතනයේ රැකියා සදහා අයදුම්කල හැකි ඒජන්සි කිහිපයක්ම ඉතාලිය තුල තිබෙනවා.ඒ අතරින් එක් ආයතනයක් තමයි Adecco කියන්නේ. මේ වෙද්දි Amazon ආයතනයේ පුරප්පාඩු කිහිපයක් තිබෙන බව Adecco ආයතනයෙන් දැනුම් දුන්නා.දෙවෙනි චායාරූපයෙන් Amazon මැගසින් තිබෙන ප්‍රදේශ බලාගන්න පුලුවන්.ඔබත් ඒ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන කෙනෙක් නම් මේ සදහා Online ඇප්ලිකේශන් ෆෝම් එක පුරවන්න. මේ වෙද්දි රැකියාවක් කරන කෙනෙක්…

ඔබේ දරුවාත් ඉතාලියේ  පාසල් යවන්න ලෑස්තිද ?

ඔබේ දරුවාත් ඉතාලියේ පාසල් යවන්න ලෑස්තිද ?

ඉතාලියේ සිට ශ්‍රීලංකාවට ස්ථීර පදිංචිය සදහා ගිය බොහෝ අය නැවත පවුල් පිටින් ඉතාලිය බලා පැමිණෙන මෙවැනි අවස්ථාවකදී හැමෝම මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි. මේ ලිපිය සකස් කරන්නේ ඔබේ දරුවන් ඉතාලියේ අධ්‍යාපනය පද්ධතියට සම්බන්ධ කරන ආකාරය ගැන ඔබව දැනුවත් කිරීම වෙනුවෙනි. ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසුවේ නම් ඉතාලියේ තුල පාසල් අධ්‍යාපනය ලැබීමේ…

ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?
|

ඉතාලියේ ඔබ වෙනුවෙන් INPS ගෙවලද?

ඉතාලියේ ජීවත් වන රැකියාවක් කරන බොහෝ දෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි අපි වැඩ කිරීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු Inps මුදල් නිසියාකාරව ගෙවා ඇත්ද යන්නයි. ඔබ ඉතාලියේ රැකියාවක් කල දිනයේ සිට අද දක්වා ඔබගේ සේවායෝජකයන් ඔබ වෙනුවෙන් ගෙවා තිබෙන inps මෙමගින් බලාගන්න පුලුවන්. පලමුව Inps වෙබ් අඩවියට යන්න. ඔබට spid එක තිබෙනවා නම් spid එක මගින් වෙබ්…

හීටර් නිසා  වැඩිවෙන ගෑස් බිල අඩුකර ගන්නේ කොහොමද?

හීටර් නිසා වැඩිවෙන ගෑස් බිල අඩුකර ගන්නේ කොහොමද?

ඉතාලියේ සීතල අපට දැනෙන්න පටන් ගත්තත් අපි හිතන්නෙ දැන් ඉතින් ගෑස් බිල වැඩිවෙන හැටි නේද? නමුත් අපිට පුලුවන් නම් අපේ හීටර් දාන ගමන් ගෑස් බිල්පත් යම් දුරකට අඩු කරගන්න? මේ පහත සදහන් ක්‍රම පාවිච්චි කෙරුවොත් ඔබේ බිල්පත් වලට සහනයක් ලැබේවි. නිසි පරිදි නඩත්තු කිරීම. පරිසරයේ උෂ්ණත්වය අනුව දැල්වීම. අනුමත වේලාවන්ට දැල්වීම (Accensione) බිත්තිය සහ හීටර්…