2021 සැප්තැම්බර් 1 සිට අනිවාර්ය වෙන green pass
සැප්තැම්බර් 1 සිට තවත් බොහෝ සේවාවන් සදහා Green Pass එක අලුත් කරනු ලැබුවා. ඒවා නම්
- පොදු ප්‍රවාහන සේවා.
- සියලුම ගුවන් සේවා.
- මගී දුම්රිය (Eurostar, Intercity,Intercity Notte)
- බෝට්ටු සහ නැව් (Messina සහ Villa San Giovanni අතර සේවාව අයත් නොවේ)
- දුර නගරාන්තර බස් සේවා (flex bus , Autostradale) යන සේවා.
- රියදුරන් සමග ලබා ගන්නා Bus සේවා සදහා (Autobus Noleggio con conducente)
නගර තුල ධාවනය වන Autobus, Metro, Treni Regionali සදහා Green Pass අවශ්‍ය නැත.
- පාසල් ගුරුවරුන් සහ සේවකයන් සදහා අනිවාර්ය වන අතර පාසල් සිසුන් සදහා green pass එක අවශ්‍ය නැත.
- නමුත් විශ්ව විද්‍යාල සිසුන් සදහා අනිවාර්ය කර ඇත .
- රජයේ රැකියා සදහා අයදුම් කිරීම (concorso pubblico ) සදහා ද මෙය අනිවාර්ය කර ඇත.
- සියලුම මහලු නිවාස සහ සෞඛ්‍ය විවේකාගාර
- sala giochi ,casinò , Bingo
මීට අමතරව අගෝස්තු 6 වෙනිදා සිට ක්‍රියාත්මක වූ පරිදි පහත සදහන් සේවා සදහාද Green pass එක අවශ්‍ය වේ.
- ආපනශාලා තුල ආහාර ගැනීම
- ගෘහස්ත ක්‍රීඩාංගන ,සංදර්ශන හා කාරවර්ධන මද්‍යස්ථාන
- උත්සව අවස්තා
Green pass අවශ්‍ය නොවන අය
- අවුරුදු 12 අඩු දරුවන්
- වෛද්යවර්යෙක් විසින් ලබා දෙන සහතිකයක් (සැප්තැම්බර් 30 2021 දක්වා පමනයි)
- ReiThera එන්නත ලබා ගත් අය (සැප්තැම්බර් 30 2021 දක්වා පමනයි)
Green pass ගැන මීට කලින් පලවු ලිපි කිහිපයක් මේ
Green pass එකෙන් ඉතාලියේ කල හැකි දේවල්
GREEN PASS / CERTIFICATO VERDE (SPID එක නොමැති අය සදහා සනොතොරියා එක සදහා අයදුම් කල අයට)
Green pass නොමැති නම් ඉතාලියේ ඉන්න පුලුවන්ද?
මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19
මොකක්ද මේ අළුත්ම Green Certificate COVID-19/ Green Pass Certificazione Verde COvid-19