කල් ඉකුත්වූ සොර්ජෝර්නෝ එකෙන් ඉතාලි එන්න පුලුවන් ද?
කෝරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබු ගුවන් තහනම අවසන් වීමත් සමග 2020/2021 කාළය තුල රැදිසිටිමේ බලපතෙහි වලංගු කාළය අවසන්වූ අයට දෙසැම්බර් 15 තෙක් ඉතාලියට ඇතුල්විමට සහන කාලයක් ලැබුන බව ඔබ මම කවුරුත් දන්නා කරුනකි. මේ සහන කාළය තුල බොහෝ දෙනෙක් ප්‍රයෝජනය ගත්තෙය. එසේනම් ගැටලුව කුමක්ද? ගැටලුව නම් මේ කාළය තුල දිර්ඝ කාලයක් ලංකාවේ සිටිය අයට එන්න…